Loading...
Python භාවිතා කරමින් PDF Audio Reader එකක් නිර්මාණය කරමු

අපි කලින් Article එකෙන් ඉගෙන ගත්තා සරල Code Line 4 කින් Text Reader එකක් නිර්මාණය කරගන්නා අකාරය. ඉතින් අද Article එකෙන් මම ගෙනාවා පයිතන් Use කරලා PDF Audio Reader Software එකක් නිර්මාණය කරගන්න Steps 7ක් .

Step 1

Install Python Software

පයිතන් software එක install කර ගැනීමට පහත link එකclick කර Download button  එක click කරන්න.

https://www.python.org/downloads/

Step 2

Install Python text to speech version 3 Package

මේ සදහා ඔබගේ පරිගනකයේ CMD එක Open කර පහත Command එක Type කර enter කරන්න.

Pip install pyttsx3

Step 03

Install PyPDF2 Package

මේ සදහාද ඔබගේ පරිගනකයේ CMD එක Open කර පහත Command එක Type කර enter කරන්න.

Pip install pyPDF2

Step 04

Python IDLE එක open කරගන්න.

“File > New File “  Click කර New File එකක් Create කරගන්න.

Step 05

පහත සපයා ඇති Code එක ඔබCreate කල New File එක මතට Copy Paste කරන්න.

import pyttsx3

import PyPDF2

from tkinter.filedialog import *

book=askopenfilename()

pdfreader=PyPDF2.PdfFileReader(book)

pages=pdfreader.numPages

for num in range(0,pages):

page=pdfreader.getPage(num)

text=page.extractText()

player=pyttsx3.init()

player.say(text)

player.runAndWait()

Step 06

ඔබට අවශ්‍ය නමක් ලබා දී එය අවසානයට “.py” ලෙස Save යොදා කරන්න. Ex:- PDF Reader.py

Step 07

Save වී ඇති Python File එක Double click කර Open කර PDF එකක් පරිගණකයෙන් Browse කර Select කරන්න.