News Airtel විසින් ඕනෑම ජාලයකට නොමිලේ දුරකතන ඇමතුම් ලබා ගත හැකි නව පැකේජ දෙකක් හදුන්වාදේ Airtel සමාගම විසින් ඔවුන්ගේ Prepaid පාරිභෝගිකයන් සදහා නවතම Freedom පැකේජ දෙකක් හදුන්වා දීමට කටයුතු 3 May 2022
News Google IO Extended 2022 Sri Lanka event එක පැවැත්වෙන බවට Dialog ආයතනය නිල වශයෙන් නිවේදනය කරයි සෑම වසරකම පාහේ Google සමාගම විසින් ඔවුන්ගේ නව නිෂ්පාදන හා නව තාක්ෂණයන් එළිදැක්වීමට මෙ 3 May 2022
News Airtel සමාගම තම 3G ජාලය ක්‍රියාවිරහිත කිරීමට කටයුතු කරයි ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G Trail Network [https://androidwedakarayo.com/airtel-commences-5g-trials-records-highest-speeds-in-sri-lanka/] එක පසුගිය පෙබරවාරි මාසයේදී පමණ Airtel සමාගම වි 28 Apr 2022
News යුක්රේනය විසින් පහර දී ගිල්වා දැමූ රුසියානු Moskva යුධ නෞකාවේ ඡායාරූප නිකුත් වෙයි රුසියාවේ ප්රබලතම යුධ නෞකා වර්ගයක් Slava පන්තියේ Missile Cruisers අතරින් තෙවන සහ අවසාන යුධ නැව වූ 18 Apr 2022
News Ice Age චිත්‍රපටිය නිර්මාණය වුනු Blue Sky studio එකේ කටයුතු නවතා දැමීමට Disney සමාගම කටයුතු කරයි අපේ ළමා කාලය ලස්සන කරන්න වෙරදරපු තවත් එක් ලස්සන සමාගමක් වන Bluesky Studio එකෙ නිෂ්පාදන සමහරවිට මීට 18 Apr 2022
News සක්‍රීය කල data package අක්‍රීය කර එහි වටිනාකම මුදල් ලෙස නැවත එම ගිණුමටම ලබා ගැනීමේ අවස්ථාව Dialog විසින් සලසයි Dialog සමාගම විසින් ඔවුන්ගේ පාරිභෝගිකයන් වෙත Recharge කරන ලද Data කාඩ්පත් නැවත මුදල් කරගැනීමේ 12 Apr 2022
News වේගවත් පුළුල් අන්තර්ජාල සේවාවක් සැපයීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට edotco Sri Lanka විසින් HUTCH සමඟ අත්වැල් බැඳ ගනී ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G Trail Network එක [https://androidwedakarayo.com/hutch-demonstrates-fastest-5g-experience-in-sri-lanka/] හදුන්වා දීමට කටයුතු කළ Hutch සමාගම විසින් 11 Apr 2022
News PEO TV හරහා IPL තරඟාවලිය විකාශය කිරීමට නොහැකි බව SLTMobitel විසින් පාරිභෝගිකයන්ට දැනුම් දේ මේ දිනවල ඉන්දියාවේදි පැවැත්වෙන IPL තරගාවලියට ශ්‍රී ලාංකිකයන්ගේ විශේෂ අවධානයක් හිමි 31 Mar 2022
News විදුලි කප්පාදුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවාවන් මන්දගාමී වෙන්නේ මෙහෙමයි මේ වෙන විට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වෙන විදුලි කප්පාදු කිරිම් නිසා 31 Mar 2022
News "සිව් දෙසටම ඩයලොග්" ව්‍යාපෘතිය යටතේ තම සේවා ජාලය වැඩි දියුණු කර ශ්‍රී ලංකාවේ ගම්මාන 1,028ක සන්නිවේදන පහසුකම් ව්‍යාප්ත කිරීමට ඩයලොග් කටයුතු කරයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම් කරැවෙකු වෙන Dialog Axiata සමාගම විසින් ඔවුන්ගේ 28 Mar 2022
News Black Shark 5 දුරකතන මාලාව එලිදක්වන දිනය තහවුරු කරයි; Black Shark 5 RS සහ 5 Pro යනුවෙන් තවත් මාදිලි දෙකක් එලිදැක්වෙන ලකුණු Xiaomi සමාගම විසින් නිකුත් කරන Gaming Smart Phone Series එක ලෙස Black Shark Gaming Smart Phones මේ වෙන විට ලොව Mobile 24 Mar 2022
News Online ක්‍රමයට දුම්රිය ආසන වෙන්කරවා ගැනීමේ නව සේවාවක් එලිදැක්වීමට කටයුතු කරයි ශ්‍රී ලංකාවේ පළමු වරට Online ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීම සඳහා වෙබ් අඩවියක් සහ ජං 22 Mar 2022
News Hutch විසින් Home Broadband සේවාව සඳහා නව පසු ගෙවුම් පැකේජ කිහිපයක් හදුන්වා දේ ඔබට මතක ඇති මීට පෙර අප විසින් ඔබ වෙත තොරතුරු ගෙන ආවා Hutchinson Telecommunications Lanka (Pvt) Ltd සමාගම විසින් 12 Mar 2022
News අනෙකුත් chipset නිෂ්පාදකයන් අභිබවා යමින් Android ජංගම දුරකතන සඳහා වන chipset වෙළඳ පල ආක්‍රමණය කිරීමට MediaTek සමාගම සමත් වේ IDC හි වාර්තාවකට අනුව 2021 වර්ෂයේ හතරවන කාර්තුවේ විකුණුම් අනුව Android Smartphone Chipset සැපයුම්කරුවන් 6 Mar 2022
News සැපයුම්කරුවෙකුට සිදු වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් Toyota සමාගම වාහන නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවතා දමයි ලොව විශාලතම මෝටර් රථවාහන නිෂ්පාදන සමාගම වෙන Toyota සමාගම විසින් පසුගිය අගහරැවාදා දි 1 Mar 2022
News Duothan 2.0 by IEEE Student Branch on NSBM Organized by IEEE Student Branch of NSBM in Collaboration with IEEE Computer Society Student Chapter of NSBM and IEEE WIE Affinity Group of NSBM. Duothan is one of the flagship 24 Feb 2022
News 2021 වසරේ ශ්‍රී ලංකාවේ වේගවත්ම අන්තර්ජාල සේවා සපයන්නා ලෙස SLT-Mobitel පිදුම් ලබයි 2020 සහ 2021 වසරවලදී Covid-19 වසංගත තත්වයත් සමඟ ලොවපුරා මෙන්ම ශ්‍රී ලංකාවේද අන්තර්ජාලය භාවිතා කරන 23 Feb 2022
News Mac උපාංග සහ අනෙකුත් පරිගණක වෙත ChromeOS Flex නමින් ChromeOS එක නිල වශයෙන් ලබා දීමට කටයුතු කරයි Google සමාගම විසින් ඔවුන්ගේ ලැප්ටොප් මෙහෙයුම් පද්ධතිය වන Chrome OS සඳහා නව සංස්කරණයක් හඳුන් 18 Feb 2022