Loading...
Virus වලින්, ransomware වලින් ඔබේ පරිගණකය ආරක්ෂා කර ගන්​න අනිවාර්යෙන්ම තිබිය යුතු Virus guard 03 මෙන්​න

මේ වෙනකොට පරිගණක ලෝකයේ පවතින විශාලතම ප්‍රශ්නයක් වන්නේ වෛරස් සහ ransomware නිසා පරිගණක වල දත්ත වලට හානි සිදුවීම. මේ සඳහා පෙර සූදානම් ලෙස අපිට කල හැකි හොඳම දේ වන්නේ ප්‍රතිවෛරස මෘදුකාංගයක් පරිගණකයේ ස්ථාපනය කර ගැනීමයි. මේ අපට භාවිතා කල හැකි හොඳ ප්‍රතිවෛරස මෘදුකාංග 03කි.

Kaspersky

ලෝකයේ තියෙන ජනප්‍රියතම සහ හොඳ Virus guard මෘදුකාංගයක් ලෙසින් Kaspersky අපට හැදින්විය හැකියි. Kaspersky සමාගම ලෝකයේ ප්‍රමුඛ පෙලේ Virus guard නිපදවන ආයතනයක් ලෙසින් නම් දරන ආයතනයක් වන අතර වසර ගණනාවක් පුරාවට අඛණ්ඩව ඔවුන්ගේ සේවාව ලබා දෙමින් පරිගණක රැසකට ආරක්ෂව සපයනු ලබනවා.

Kaspersky විසින් පෞද්ගලික පරිභෝජනය සඳහා නිෂ්පාදනය කරනු ලබන ප්‍රචලිතම මෘදුකාංග දෙක ලෙසින් Kaspersky Internet Security සහ Kaspersky Total Security හැදින්විය හැකියි. මෙම මෘදුකාංග ද්විත්වයම ශ්‍රී ලංකාවේදී මිලදී ගැනීමේ හැකියාව පවතින අතර වසරක් සඳහා වන මිල සහ බලයලත් නියෝජිතයෙකුගෙ​න් මිලදී ගත හැකි ආකාරයද පහතින් දැක්වෙනවා.

Kaspersky Internet Security

Kaspersky Internet Security 1 Device 1 Year Subscription

Buy now at LKR 1,750

Kaspersky Total Security

Kaspersky Total Security 1 Device 1 Year Subscription

Buy now at LKR 2,200

Bitdefender

Bitdefender කියන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ , විශාල පිරිසකගේ හිත් දිනා ගනිපු ප්‍රතිවයිරස් වැඩසටහනක්. 2012 සිට වසර කිහිපයකදී​ම ලොව හොදම Antivirus හා Internet Security එක විමට Bitdefender ට පුලුවන් වුනා.

ඔබ නිතරම අන්තර්ජාලය භාවිතා කරනවා නම්, ඔබ අනිවර්යෙන්ම භාවිතා කල යුත්තේ Bitdefender Total Security මෘදුකාංගයයි. වෙනත් ප්‍රතිවෛරස මෘදුකාංග මෙන් නොව Bitdefender Total Security පරිගණකය තුල ධාවනය වීමේදී system resources වලින් භාවිතා කරනු ලබන්නේ බොහොම සුළු ප්‍රමාණයකි.

මෙම ප්‍රතිවෛර​ස මෘදුකාංග​ය ශ්‍රී ලංකාවේදී මිලදී ගැනීමේ හැකියාව පවතින අතර වසරක් සඳහා වන මිල සහ බලයලත් නියෝජිතයෙකුගෙ​න් මිලදී ගත හැකි ආකාරයද පහතින් දැක්වෙනවා.

Bitdefender Total Security 2022 Antivirus Software

Original Bitdefender Total Security 2022 Antivirus Software for Windows, macOS, Android & iOS with VPN (1 Year, 1 Device, Email Delivery)

Buy now at LKR 2,300

ESET

ESET යනු ලොව ඇති තවත් එක් ප්‍රමුඛ පෙළේ ප්‍රතිවෛරස මෘදුකාංගයකි. මෙය විශේෂයෙන්ම Ransomware මාදිලියේ අනිෂ්ඨ මෘදුකාංග හදුනාගෙන ඒවා පරිගණකයට ආසාදනය වීම වළක්වනු ලබන ප්‍රතිවෛරස මෘදුකාංග අතුරෙන් ඉදිරියෙන්ම සිටිනවා.

ඊට අමතරව මේ සමඟින් ඔබට phising attacks වළක්වාගැනීමේ පහසුකමද, අන්තර්ජාලය හරහා බැංකුවට ප්‍රවේශ වීමේදී ආරක්ෂාව ලබා දෙන පහසුකමද, ඔබගේ පරිගණකය නැති වුවහොත් එය සොයා ගැනීමට හැකියාව ඇති Anti Theft පහසුකමද ඇතුලූව තවත් පහසුකම් රැසක් ලැබෙනවා.

ESET Internet Security ප්‍රතිවෛර​ස මෘදුකාංග​ය ශ්‍රී ලංකාවේදී මිලදී ගැනීමේ හැකියාව පවතින අතර වසරක් සඳහා වන මිල සහ බලයලත් නියෝජිතයෙකුගෙ​න් මිලදී ගත හැකි ආකාරයද පහතින් දැක්වෙනවා.

ESET Internet Security 2022

Genuine ESET Internet Security 2022 Antivirus Software for Windows, macOS, Linux & Android Devices (1 Year, 1 User, Email Delivery)

Buy now at LKR 2,600

සැ.යු. ඉහත දක්වා ඇති සියළුම මිලදී ගැනීම ඔබට Daraz වෙබ් අඩවිය හරහා සිදු කල හැකි අතර, අප විසින් ලබා දී ඇත්තේ Daraz වෙබ් අඩවියේ වෙළදාමේ නිරත වන Flagship stores වල links පම​ණි.