Google සමාගම විසින් ඔවුන්ගේ YouTube ජංගම දුරකථන යෙදුම තුළ Comments පරිවර්තනය කිරීම සඳහා නව විශේෂාංගයක් හදුන්වා දි තිබෙනවා. මෙම විශේෂාංගය iOS සහ Android සඳහා වෙන YouTube Apps තුල ක්‍රියාත්මක වන අතර Comments Section එකෙහි Translate Option එක භාවිතා කිරීමෙන් විවිධ භාෂා 100කට වැඩි ගණනක Comments පරිවර්තනය කිරීමට ඉඩ සලසනවා.
ඔවුන් විසින් Youtube නිල Twitter ගිණුම මඟින් මේ නව විශේෂාඟය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Now on mobile: A 'Translate' button for YouTube comments in over 100 languages ??
— TeamYouTube (@TeamYouTube) September 13, 2021
Unlock conversations with communities around the world in just one click!
Try it out in español, português, Deutsch, Français, Pусский, 日本語, Bahasa & 100+ more
Info→ https://t.co/Fj0AY3GaTs pic.twitter.com/uqWATsvht5
මෙය සිදු වෙනුයේ Google Translate හරහා වෙන අතර මෙය ක්‍රියා කරන ආකාරය පහත Screenshots මගින් දැකබලා ගන්න පුළුවන්.

මෙම Feature එක Youtube Comment section එකේ ඔයාට දකින්න නැත්නම් අදම YouTube App එක Update කරගන්න.
Source - Beebom