Loading...
Facebook Messenger සහ WhatsApp අතර Cross-chat support එක ලබා දීමට Facebook ආයතනය පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටී

සැහෙන කාලයක් rumor එකක් තිබ්බනෙ Facebook ලා plan කරනව කියලා ඒගොල්ලෝ messaging stack integration එකක් කරන්න යනවා කියලා. ඒ කියන්නෙ අපිට WhatsApp සහ Instagram messages Messenger app එක හරහම access කරන්න පුළුවන් වෙනවා කියලා.

App reverse engineer කෙනෙක් වෙන Alessandro Paluzzi  සහ WABetaInfo report එහෙකට අනුව Messenger app එකේ codes වල include වෙනවා  WhatsApp වල මුල්ල සලකුණු. පල්ලෙහා code එකෙන් පේනවා Facebook ලා tables create කරනවා කියලා local database එහෙක.

feature එක තාම development එකේ තියෙන නිසා ලගකදි නම් අපිට මේක දකින්න ලැබෙන එකක් නෑ.