Android වෙත එන Tap to Share
Android උපාංග අතර ඡායාරූප, වීඩියෝ, සම්බන්ධතා තොරතුරු සහ අනෙකුත් ගොනු හුවමාරු කිරීම තවත් පහසු කිරීමට Google විසින් Quick Share සඳහා නව පහසුකමක් හඳුන්වා දී තිබේ. මෙම පහසුකම මුලින්ම Pixel උපාංග සඳහා ලබාදෙන අතර, උපාංග දෙක එකිනෙකට සමීප කිරීමෙන් පමණක් sharing ක්රියාවලිය ආරම්භ කළ හැකිය.
විශේෂයෙන්ම contact information හුවමාරු කිරීමේදී මෙම ක්රමය ඉතා පහසු වේ. ඔබගේ Pixel දුරකථනයේ Home Screen එකෙහි සිටින විට, සහය දක්වන තවත් Android උපාංගයක් ඔබගේ දුරකථනයට සමීප කළ විට, උපාංග දෙක අතර contact information හුව