Exclusives නිකොලා ටෙස්ලා මවට ලියූ අවසන් ලිපිය නිකොලා ටෙස්ලා කියන්නේ ලෝක ප්‍රසිද්ධ නව නිපැයුම්කරුවෙක්, විදුලි ඉංජිනේරු
Exclusives මහා නැව්, ගුවන් යානා ගිලින බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහසට සාධාරණ විසඳුමක්! ඇත්තටම මොකක්ද වෙන්නේ? මෙම ලිපිය කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි තාරකා විද්‍යා සංගමයේ සාමාජික සවන් වංසජ
Exclusives මෙතෙක් ලෝකයේ බිහි වුනු ලෝකයේ දරුණුම දාම මිනීමරුවන් හෙවත් Serial Killers 10 මාතෘකාව ගැන නම් කිව්වා ඉතින්. දැක්ක ගමන් තේරෙනවනේ මොන වගේ දෙයක්ද කියලා. ඉතින් මේ
Exclusives රුසියානු කොට්ටෝරුවා නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන රූබල් බිලියන 7ක් වියදම් කරමින් නිමැවුනු දුගා රේඩාර් පද්ධතිය දුගා කියන්නේ ‘over the horizon’ (OTH) රේඩාර් පද්ධතියක්. මේක යොදා ගෙන තියෙන්නේ සෝවියට් දේශයට මිසයිල වලින් එන තර්ජන වලක්වාලීම සදහා.
Exclusives NROL-108හි සාර්ථක launch එකත් සමඟින් SpaceX 2020 වර්ෂය අතිසාර්ථකව නිම කරයි සුපුරුදු විදියටම SpaceX මේ සඳහා භාවිත කරන්නේ Falcon 9 Block 5 බූස්ටර් එකක්. ඒ B1059-5 කියන බූස්ටර් එක. මේ බූස්ටර් එක ලෝන්ච් එකකට පාවිච්චි වුණේ 5 වෙනි වතාවට.
Exclusives ලෝකයේ හොඳම මෝටර් රථ සන්නාම 84 අයිති ආයතන 24 ලෝකයේ මුල් පෙලේ ප්‍රමුඛතම මෝටර් රථ සන්නාම (බ්‍රෑන්ඩ්ස්) 84 හි අයිතිය තියෙන්නේ ආයතන
Exclusives Interstellar movie එක ගැන ඔබ කියවිය යුතුම ලිපි පෙළ - 1 කොටස (හැඳින්වීම) Interstellar කියන්නේ 2014 දී තිරගත වීම ආරම්භ කල ලෝක සිනමාවේ මෙතෙක් නිපදවූ සුපිරිම Science Fiction ෆිල්ම් එකක්.
Exclusives ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් භාවිතා කරන දුම්රිය වර්ග මෙම ලිපි පෙල මා ඉදිරිපත් කිරීමට බළාපොරොත්තුවන්නේ ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ ආරම්භක මොහොතේ පටන් නොව දුම්රිය එන්ජින් පිළිබදවූ විස්තර සමගින්.
Exclusives අන්තර් මහද්වීපික මිසයිල විනාශ කරන ඇමරිකානු THAAD මිසයිල ආරක්ෂණ පද්ධතිය Terminal High Altitude Area Defense system නොහොත් ඉහළ උන්නතාංශ මිසයිල ආරක්ෂක පද්ධතිය යනුවෙන් අපි හදුන්වන්නේ ලෝ
Exclusives iPhone 12 Mini එකට තරඟ කරන්න Android Mini device එකක් එන්නේ නැති වෙයිද? iPhone lineup එකේ අලුත්ම සාමාජිකයා වන iPhone 12 Mini එක ගැන reviews බොහොමයක් මේ වෙද්දී නිකුත් වී ති
Exclusives Marketing වලට Benchmark scores රවටා හසු වූ ලොව ප්‍රධාන පෙලේ ජංගම දුරකතන නිෂ්පාදකයෝ බොහොමයක් ජංගම දුරකතන නිෂ්පාදකයන් තම නිෂ්පාදන අනෙකුත් නිෂ්පාදන වලට වඩා ඉද්රියෙන් සිටින බව පෙන්වන්න නිරතුරුව සිදුකරන රැවටීමක් තමයි මේ benchmark cheating කියන්නේ.
Exclusives ඇත්තටම කළු සිකුරාදාව හෙවත් Black Friday කියන්නේ මොකක්ද, මොනවද වෙන්නේ? නුදුරේදීම මේ Black Friday shopping festival එක ලොව පුරාම ආරම්භ වීමට නියමිත නිසා අපි හිතුවා ඔයාලට මේ ගැන තොරතුරු රැසක් අරගෙන එන්න.
Exclusives Adobe Photoshop වෙනුවට භාවිතා කල හැකි හොඳම නිදහස් මෘදුකාංග 04 සැම දෙනාටම ආයුබෝවන්! මෙවර අපි Photoshop tool එක සඳහා තියෙන විකල්ප ගැන කතා කිරීමට බලාපොරො
Exclusives ඔබ විසින් ඔබගේ Android ජංගම දුරකතනයේ සිදු නොකලම යුතු දෑ 10ක් Smart phone එක කියන්නේ මේ වෙනකොට අපේ එදිනෙදා ජීවිතයේදී විශාල වැඩ ප්‍රමාණයක් සපුරා ගන්න
Exclusives Jeff Dunham සහ මියගිය ත්රස්තවාදියා Achmed Achmed කියන්නේ Suicide Bomber, එහෙමත් නැත්නම් මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඔහුට අනුව. Dunham ඔහුව භාවිත කරනවා ලෝකයටම ගැටළුවක් වුනු ත්‍රස්තවාදය අවමානයට ලක් කරන්න.
Exclusives සිංහල වලින් ඉලක්කම් තියෙනවද? වර්තමාන ලෝකයේ number systems ගණනාවක්ම පවතිනවා. number system එකක් කියන්නේ යම් අදහසක් ප්‍රකාශ කිරීමට සංඛ්‍යා පා
Exclusives DNA Digital Data Storage සමගින් අනාගතය කොහොම වෙයිද? මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න ගමන් හොයලා බලපු මාතෘකාවක් ගැන කරුණු කීපයක් ඔයාලා හැමෝම එක්ක
Exclusives පරිගණකයට හානි කරන USB Killer එකෙන් මොකක්ද වෙන්නේ? USB killer කියන්නේ එක එක technical companies තමන්ගේ electronic devices වල ගුණාත්මක බව පරීක්ෂා කරන්න ගන්න දෙයක්. ඒ කි
Exclusives ඉලෙක්ට්‍රොණික උපාංග එක්සත් කළ Bluetooth ගැන අපි නොදන්නා කරුණු අද වන විට Bluetooth තාක්ෂණය ගැන නොදන්නා අයෙක් සොයාගැනීමට අපහසුයි. ඒ තරමට මෙම තාක්ෂණය ප්
Exclusives ආයෝජනකරුවන් පළදින අලුත්ම Chain එක Blockchain Blockchain එකක් යනු ඩිජිටල් ගණුදෙණු වල තොරතුරු එක්රැස් කර තබාගන්නා වර්තාවක් හෝ ලෙජරයකි. එහිදී සෑම
Exclusives යුධ පිටියේ වැඩ දාන අධිතාක්ෂණික හෙලිකොප්ටර් එක, Apache නම අහපු ගමන් ඔබ දන්නවා ඇති අපි මේ කථා කරන්න යන්නේ “යකෙක්” ගැන කියලා. මේ යකා තමා Boeing AH-64 නොහොත් Apache එක.
Exclusives Android ජංගම දුරකතනයක් තියෙන ඔයාට අවශ්‍ය වෙන Secret Codes (දෙවන කොටස) අද මම ඔයාලට ගෙනාවේ Samsung යාලුවෙක් ඇත්තටම අමාරුවේ දාන්න පුලුවන් කෝඩ් එකක් ගැනයි. මුලි
Exclusives ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාවිතා කරන BELL 206 හෙලිකොප්ටරය ඔන්න බහුතරයකගේ ඉල්ලීම පරිදි අපි ගෙනාවා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නො.07 බලඝනය සතු Bell 206 හෙලි
Exclusives ඇෆ්ගනිස්තානයට හෙලන ලද සියළු බෝම්බයන්හි මව හෙවත් MOAB (GBU-43) 2017 වසරේදි ඔබ මම ඇතුළු බහුතරයක් ශ්‍රී ලාංකිකයන් සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සැමරීමේදී ඇෆ්ගනි
Exclusives Airbus සහ Boeing වර්ගයේ ගුවන් යානා හඳුනා ගන්නේ කොහොමද? අහලා තියනවද Plane Spotting කියලා විනෝදාංශයක් තියෙනවා කියලා? ඔව් තියනවා. ඔවුන් කරන්නේ ලෝකේ ගමන් ගන්නා විවි