ඔන්න Android වැඩකාරයෝ හැමෝටම සුපිරි අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඔයාලට පොඩි steps කිහිපෙකින් USDT 100 දිනා ගන්න අවස්ථාව හම්බවෙලා තියෙනවා Android වැඩකාරයෝ සහ Bybit එකේ partnership එක හරහා.
කොහොමද මේකට Join වෙන්නේ.
ඔයාලට තියෙන්නෙ හරිම Simple steps ටිකක්. ඔයාලට තියෙන්නේ Bybit + Android වැඩකාරයෝ partnership event page එකට ගිහිං ඒකේ තියෙන සරල steps ටික සම්පූර්ණ කරන එක විතරයි.
සාමාන්‍යෙන් මේ වගේ event එකකට join වෙන්න USDT 100ක මුදලක් අවම වශයෙන් තැන්පත් කරන්න වුනත්, Bybit + Android වැඩකාරයෝ partnership එකෙන් පැවැත්වෙන මේ event එකේදි ඔයාලට USDT 10 විතරයි තැන්පත් කරන්න ඕනේ.
ඔයා Bybit + Android වැඩකාරයෝ partnership event page එකේ තියෙන පියවර පහම හරියට සම්පූර්ණ කළොත් විතරයි මේ අවස්ථාවට සුදුසුකම් ලබන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හැම පියවරක්ම අතපසු නොකර කරන්න මතක තබා ගන්න!
ඒ පියවර පහම හරියටම සම්පූර්ණ කරන හැමෝම මේ විශේෂ Raffle එකකට, ඒ කියන්නේ වාසනාව උරගා බලන කුසලප්පත ඇදීමේ අවස්ථාවට සුදුසුකම් ලබනවා. ඒ අතරින් තෝරාගන්නා එක් වාසනාවන්ත ජයග්‍රාහකයෙකුට 100 USDT ක තෑග්ගක් හිමි කරගන්න පුළුවන්.
වැදගත් කොන්දේසි සහ නීති රීති
- ලියාපදිංචි වීම අනිවාර්යයි: මේ තෑගි දිනාගැනීමේ අවස්ථාවට (Giveaway raffle) සුදුසුකම් ලබන්න නම්, අනිවාර්යයෙන්ම ඉසව්වේ පිටුවේ තියෙන 'Register Now' බටන් එක ඔබලා ලියාපදිංචි වෙන්නම ඕනේ.
- හැඳුනුම්පත් තහවුරු කිරීම (KYC): මෙම ඉසව්වට සහභාගී වීමට නම්, ඔයාගේ ගිණුමේ Identity Verification Lv. 1 (පළමු මට්ටමේ හැඳුනුම්පත් තහවුරු කිරීම) සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ.
- සුදුසුකම් ලැබීම: වාසනාව උරගා බැලීමේ අවස්ථාව හිමිවන්නේ ඉහත සඳහන් කරපු සියලුම පියවරවල් සහ අවශ්‍යතා හරියටම සම්පූර්ණ කරපු අයට විතරයි.
- තෑගි ලබාදීම: ඔබ ජයග්‍රාහකයෙකු වුණොත්, ඉසව්ව අවසන් වෙලා වැඩ කරන දින 14ක් ඇතුළත ඔයාගේ Rewards Hub එකට අදාළ තෑග්ග ස්වයංක්‍රීයවම ලැබෙයි.
- වංචනික ක්‍රියා තහනම්: සියලුම දෙනා Bybit ආයතනයේ සේවා කොන්දේසිවලට එකඟව කටයුතු කරන්න ඕනේ. අසාධාරණ විදිහට තෑගි ලබාගන්න ගිණුම් කිහිපයක් හැදීම (Bulk-account registrations) වගේ වංචනික දේවල් කරන අයව තරගයෙන් ඉවත් කරන්න ඔවුන්ට අයිතිය තියෙනවා.
- නීති වෙනස් කිරීමේ අයිතිය: කලින් දැනුම් දීමකින් තොරව මේ ඉසව්වේ නීති රීති වෙනස් කරන්න Bybit ආයතනයට හැකියාව තියෙනවා.
- අවසාන තීරණය: මෙම ඉසව්ව සම්බන්ධයෙන් ගන්නා අවසාන තීරණය සම්පූර්ණයෙන්ම Bybit සතුයි. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම්, ඔවුන්ගේ පාරිභෝගික සේවා අංශය (Customer Support) සම්බන්ධ කරගන්න පුළුවන්.
මතක තබා ගන්න, මෙම අවස්ථාව හිමිවන්නේ 2026 අප්‍රේල් 6 වනදා සිට මැයි 6 වනදා දක්වා පමණයි.
මේ විශේෂ අවස්ථාව හිමි වෙන්නේ නව Bybit පරිශීලකයන්ට විතරයි.









