POCO මෑතකදී චීනයට පමණක් නිකුත් වූ Redmi K40 ජංගම දුරකතනය POCO F3 ලෙසින් Global Release කිරීමට සූදානම් වන බව තොරතුරු වාර්තා වේ Xiaomi Redmi K40 Series එක පසුගිය දිනක චිනයේදි එළිදැක්වු බවට අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා. මේ Redmi
Huawei වසරක් ඇතුලත Huawei AppGallery සඳහා යොමු වෙන apps ප්‍රමාණය දෙගුණයක් වීමත් සමඟ එය ලොව තුන්වන App Store එක බවට පත්වේ Huawei සමාගමට Google Platforms භාවිතා කිරිමට නොහැකි නිසා ඔවුන් ඔවුන්ගේ Smart Phone සදහා අවශ්‍ය Apps ලබා දිමට
Oppo OPPO Find X3 ජංගම දුරකතනය එලිදැක්වීම මාර්තු 11 වෙනිදා සිදු කිරීමට OPPO සමාගම සූදානම් වේ OPPO සමාගමේ නවතම Flagship Model එක වෙන OPPO Find X3 Series එක මේ මාසයේදි එළිදැක්වීමට ඔවුන් සුදානමින් සිටිනවා.
Google Pixel දුරකතන සඳහා වන Google Recorder app එක සඳහා cloud backup සහ web app පහසුකම් හඳුන්වාදීමට කටයුතු කරයි Google Recorder කියන්නේ Pixel 4 Smart Phone එකත් සමග හදුන්වා දුන් ඉතාමත් වැදගත් Sound Recoding App එකක් විදිහට හදුන්වා
Xiaomi ඉන්දියාවට අවශ්‍ය කරන Xiaomi Smart TV සියල්ලම සහ ජංගම දුරකතන වලින් 99%ක්ම රට තුල නිපදවන බව Xiaomi සමාගම නිවේදනය කරයි ලොව පුරා වු තාක්ෂණික සමාගම්වලට ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රචලිත කිරිමට ඉතාමත් වැදගත් රටක්
Samsung One UI 3.1 හරහා Samsung Dex පහසුකම wireless ආකාරයට භාවිතා කිරීමේ හැකියාව ලබා දීමට Samsung ආයතනය කටයුතු කරයි Samsung Galaxy S21 Series එකත් සමග ඔවුන්ගේ One UI 3.1 Version එකත් නව Features බොහෝමයක් සමග හදුන්වා දෙනු ලැබුවා. ඒ
Samsung One UI 3.1 සමඟින් Samsung Galaxy S20 ජංගම දුරකතන මාලාවට eSIM පහසුකම ලබා දීමට Samsung සමාගම කටයුතු කරයි Samsung සමාගම විසින් ඔවුන්ගේ Devices බොහෝමයක් සදහා One UI 3.1 Version එක නිකුත් කර තිබෙනවා. මේ One UI
Google Google Messages සඳහා Message Scheduling ලබා දීමට Google සමාගම කටයුතු කරයි Google සමාගමේ Messaging Service App එකක් වෙන Google Messages සදහා 'Schedule Send' පහසුකම හදුන්වා දි තිබෙනවා. මේ මගින් Userට අවශ්‍ය Date
Oppo OPPO සමාගම විසින් රැහැන් රහිතව වාතය හරහා උපාංග ආරෝපණය කළ හැකි තාක්ෂණයක් හඳුන්වා දීමට කටයුතු කරයි Xiaomi සමාගම විසින් පසුගිය මාසයේදි Mi Air Charge නමින් හදුන්වන True Wireless Charging Technology එක හදුන්වා දෙනු
News HiFi stream service එක ලබා දීමට තමන් සූදානම් වන බව Spotify ආයතනය විසින් Stream On event එකේදී නිල වශයෙන් ප්‍රකාශ කරයි ඔබට මතක ඇති මිට පෙර අපි Spotify කියන්නේ මොකක්ද වගේම මේ වසරේ මාර්තු පමණ වෙන විට ශ්‍රී ලං
Samsung Samsung ජංගම දුරකතන සඳහා Android Security updates ලබා දෙන කාලය වසර 4ක් දක්වා දිගු කිරීමට Samsung සමාගම කටයුතු කරයි Smart Phone Industry එකේ දැවැන්තයෙකු වෙන Samsung සමාගම විසින් ඔවුන්ගේ නව Smart Phone හා Tablet රාශියක් සදහා Update
Apps & Softwares Group chat සඳහා join වීම තවත් පහසු කිරීමේ සහ තවත් පහසුකම් කීපයක් එක් කරමින් Telegram Beta 7.5 නිකුත් කිරීමට කටයුතු කරයි Telegram කියන්නේ මේ වන විට ගොඩාක් ජනප්‍රිය Messaging App එකක්. ඒ වගේම පසුගිය දිනවල WhatsApp සදහා හදුන්වා
News SLT-Mobitel සමාගම විසින් මෙම වසරේ මැදදී Pre-Commercial ආකාරයට 5G තාක්ෂණය සේවාව ලබා දීමට සූදානම් වේ රාජ්‍ය අනුබද්ධ SLT-Mobitel සමාගම මගින් SLT-Mobitel Brand එක යටතේ මේ වසර මැද වන විට Pre-Commercial 5G Service එකක් දියත් කිරි
Social Media නව Privacy policy වෙනස් වීම් වලට එකඟ නොවූ පරිශීලකයන්ට මැයි 15න් පසු සිදුවන දෑ පිළිබඳව WhatsApp ආයතනය පැහැදිලි කරයි ඔබට මතක ඇති WhatsApp සදහා මේ වසරේ සිට ක්‍රියාත්මක වෙන නව Privacy Policy එක පිළිබඳ වසර ආරම්භයේදිම WhatsApp පරි
Technology MWC Shanghaiහිදී තම 2nd-gen under-screen camera තාක්ෂණය පිළිබඳව එලි දැක්වීමට ZTE ආයතයන කටයුතු කරයි ඔබට මතක ඇති පසුගිය වසරේ අගොස්තු මාසයේදි Under display cameraවක් සහිත ලොව ප්‍රථම Smart Phone එක ලෙස ZTE සමාගමේ
Android Nearby Share පහසුකම හරහා Android apps දුරකතන අතර හුවමාරු කර ගැනීමේ පහසුකම ලබා දීමට Google සමාගම කටයුතු කරයි ඔබට මතක ඇති පසුගිය වසරේදි Google සමාගම විසින් AirDrop වලට සමාන Android Feature එකක් වෙන Nearby Share පහසුකම හදුන්වා
News LinageOS විසින් ස්මාර්ට් ජංගම දුරකථන 24ක් සඳහා වන Android 9.0 Pie සංස්කරණට ඉදිරියේදී සහය දැක්වීම නැවැත්වීමට කටයුතු කරයි LineageOS කියන්නේ Stock Android Experience එක ලබා ගන්න පුළුවන් ආකාරයේ Smart Phones හා Tablet සදහා වු ඉතා ජනප්‍රිය Android Custom ROM එකක්
Xiaomi මාර්තු 4 වන දින Redmi Note 10 සහ Redmi Note 10 Pro ඉන්දියාවේදී එලිදැක්වීමට කටයුතු සූදානම් වේ Redmi Note 10 Series එක මාර්තු මසයේදි එළිදැක්වීමට සුදානම් බවට අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා. ඒ
Apple එළිදැක්වූ දිනයේ සිට මේ වනතුරු ලොව පුරා Apple Watchහි මුළු අලෙවිය ඒකක මිලියන 100 ඉක්මවා යයි Apple Watch Series එක 2014 දි Apple සමාගම විසින් ප්‍රථම වරට එළිදක්වනු ලැබුවා. එය වෙළදපොලට නිකුත් විම
Social Media Facebook සමාගම විසින් Smartwatch එකක් නිපදවීම සඳහා සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ සමාජ මාධ්‍ය ලොවේ දැවැන්තයා වෙන Facebook සමාගම විසින් ඔවුන්ගේ ආධිපත්‍යය නවතම අංශයක පැති
Xiaomi Redmi Note 10 ජංගම දුරකතන මාලාව මෙම වසරේ මාර්තු මස එලිදක්වන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි Xiaomi සමාගම විසින් පසුගිය වසරේ නිකුත් කරපු Redmi Note 9 Series එක කියන්නේ විශාල වශයෙන් Smart Phone Market
Google Google Photos සමඟින් video edit කිරීම සඳහා pinch-to-zoom පහසුකම beta users වෙත ලබා දීමට කටයුතු කරයි ඔබට මතක ඇති ගිය වසරේදි Google Photos සඳහා Image Editor එකක් හඳුන්වා දීමට Google සමාගම කටයුතු කරනු ලැබුවා. එමෙන්ම
Social Media WhatsApp beta වෙත ලබා දී ඇති වීඩියෝ හුවමාරු කරගැනීමට පෙර එම වීඩියෝ වල sound mute කිරීමේ හැකියාව නුදුරේම සියල්ලන්ටම! Facebook සමාගම විසින් WhatsApp වෙත හදුන්වා දිමට කටයුතු කල නව Privacy Policy එක සමග ඒ වෙත WhatsApp Userලාගෙන් එල්
Gaming ඉන්දියාව සඳහා පමණක් නිකුත් කල FAU-G ක්‍රීඩාව ලොව පුරා Android පරිශීලකයන් සඳහා නිකුත් කිරීමට nCore Games සමාගම කටයුතු කරයි කලකට පෙර ඉන්දියානු රජය විසින් PUBG Mobile සහ PUBG Mobile Lite ඇතුලු තවත් චීන ඇප්ස් 117ක් ඉන්දියාව තු
Xiaomi ලොව කුඩාම punch-hole එකක් සහිත ජංගම දුරකතනය ලෙස Redmi K40 නිකුත් කිරීමට නියමිත බව Redmi සමාගමේ සාමාන්‍යාධිකාරී ප්‍රකාශ කරයි ඔබට මතක ඇති මිට පෙර අපි තොරතුරු ගෙන ආවා Redmi K40 Series එකත් In Box Charger එකක් නොමැතිව වෙළදපොලට නි