Apple Apple සමාගමේ WWDC 2023 එළඹෙන ජුනි 05 පැවැත්වීමට සියල්ල සූදානම් Apple සමාගමේ නවතම තාක්ෂණික මෙවලම් හා තාක්ෂණයන් පිළිබඳව තොරතුරු නිකුත් කිරීම සඳහා වන මේ Event එකේ in Depth Session එක ජුනි 6 සිට ජුනි 9 දක්වාත් පැවැත්වීමට නියමිතයි. 31 May 2023
Artificial Intelligence OpenAI සමාගම විසින් iOS සඳහා ChatGPT App එක හදුන්වා දීමට කටයුතු කරයි OpenAI සමාගම විසින් පසුගිය දිනක iPhone සහ iPad සඳහා ChatGPT App එක හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා 20 May 2023
Windows iPhones සඳහා Microsoft Phone Link සහාය සියලුම Windows 11 පරිශීලකයන්ට Microsoft Phone Link පහසුකම ඔස්සේ Windows පරිගණක සඳහා Apple iPhones සම්බන්ධ කිරීමේ හැකියාව ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් මේ මස මැද බාගයේදී පමණ මෙය සියලු Windows පරිශීලකයන් සඳහාත් ලැබෙනු ඇතැයි තොරතුරු වාර්තා වුවා. 17 May 2023
Apple Microsoft Phone Link දැන් iOS සඳහා ද සහාය දක්වයි 2015 සිට Android සඳහා පමණක් සිමා වු Microsoft Phone Link පහසුකම iOS උපාංග සඳහා ද ලබා දීමට Microsoft සමාගම මෑතක දී කටයුතු 7 May 2023
Apple නිකුත් වීමට නියමිත iPhone 15 Pro මාදිලි සඳහා External Display සම්බන්ධ කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි මීලග iPhone Series එක වෙන iPhone 15 Series එක සඳහා Apple සමාගම විසින් ඔවුන්ගේ සුපුරුදු Lightning Port එක වෙනුවට USB Type C Port එකක් ලබා දීමට සුදානමින් සිටින බව 5 May 2023
Apple නිකුත් වීමට නියමිතව ඇති නවතම iPhone 15 Series එක ගැන මෙතෙක් වාර්තා වී ඇති Rumors මෙන්න - Part II එළිදැක්විම නියමිත Apple iPhone 15 Series එකේ Models ගැන, Size එක ගැන, Camera Setup එක ගැන සහ මිල ගණන් පිළිබඳව මේ වෙන විට නිකුත් වි ඇති තොරතුරු මීට පෙර ලිපියෙන් ඔබ වෙත ගෙන එනු ලැබුවා. මේ එහි දෙවනි කොටසයි. 1 May 2023
Apple Apple සමාගමේ ඉතිහාසය ලෝක ප්‍රසිද්ධ apple සමාගම ගැන නොදන්න කෙනෙක් නැති තරම් Steve Jobs ආරම්භ කරපු ඇපල් සමාගම මේ වන 30 Apr 2023
Apple නිකුත් වීමට නියමිතව ඇති නවතම iPhone 15 Series එක ගැන මෙතෙක් වාර්තා වී ඇති Rumours මෙන්න - Part I Apple සමාගම විසින් මේ වසරේදී එළිදැක්විමට නියමිත ඔවුන්ගේ නවතම iPhone Series එකත් සමග ඔවුන්ගේ iPhones සදහා විශාල වෙනස්කම් රැසක් සිදු කීරිමට සුදානම් සිටින බව ඔබ දැනටමත් දන්නවා ඇති. 29 Apr 2023
Apple Apple සමාගමේ නවතම Physical Store එක, Apple BKC ඉන්දියාවේදී විවෘත වේ පසුගිය අප්‍රේල් 18 වෙන දින Apple සමාගම විසින් ඔවුන්ගේ ප්‍රථම නිල Physical Apple Store එක ඉන්දියාවේ මුම්බායි හිදි විවෘත කරනු ලැබුවා. 19 Apr 2023
Apple Apple සමාගමේ logo එකේ ඉතිහාස කතාව Steve Jobs, Steve Wozniak සහ Ronald Wayne එකතු වෙලා තමයි 1976දී Apple සමාගම පිහිටුවන්නේ. මේකේ ලොගෝ එක නිර්මාණය කරේ 13 Apr 2023
iOS නොදැන සල්ලි කැපෙන iOS App Subscriptions Facebook, Instagram පාවිච්චි කරනවිට Mobile Apps වල Advertisements ඔබත් ඕනෑතරම් දැකලා ඇති. නමුත් සමහර ඇප්ස් ඇත්තටම ඒ ඇඩ් එකේ පෙන් 13 Apr 2023
iOS iOS 17 සංස්කරණයේ සිට Beta Versions ලබා ගැනීම සඳහා මුදල් ගෙවිය යුතු බව වාර්තාවකින් හෙළිවේ Apple සමාගම විසින් මෙම iOS 17 Beta Version එක සදහා තම iPhones Update කිරිමසදහා අවස්ථාව Developer Account සහිත iPhone Usersලා සදහා පමණක් ලබා දෙනු ඇත. එනම් මෙම iOS 17 Beta Version එක Public Beta Version එකක් මෙන් සෑම iPhone User කෙනෙකුටම ලබාගත නොහැකි වනවා. 24 Feb 2023
Apple USB-C Port එක Encrypt කිරීමට Apple සමාගම කටයුතු කරයි යුරෝපා සංගමය විසින් 2024 වසරේ සිට සෑම ඉලෙක්ට්‍රෝනික උපාංගයකම Charging Port එක ලෙස USB Type C 15 Feb 2023
Apple ලොව පුරා සක්‍රීය Apple Devices ප්‍රමාණය බිලියන 2 ඉක්මවන බව Apple සමාගම නිවේදනය කරයි මේ වන විට ලොව පුරා Apple Devices (iPhones, iPads, Macs) බිලියන දෙකකට අධික ප්‍රමාණයක් සක්‍රීයව තිබෙන බවට 5 Feb 2023
Apple ශ්‍රී ලංකාව ඇතුලුව තවත් රටවල් 100කට Apple Support app එක ලබා දීමට Apple සමාගම කටයුතු කරයි Apple Support App එකෙහි 4.9 Version එක මේ වන විට Apple සමාගම විසින් නිල වශයෙන් නිකුත් කර තිබෙනවා 31 Jan 2023
Apple Apple සමාගමේ නිෂ්පාදන කටයුතු වලින් 25%ක් ඉන්දියාවට ලබා දීමේ සූදානමක් පිළිබඳ වාර්තා වේ Apple සමාගම සිය නිෂ්පාදන කටයුතු වලින් 25% පමණ ඉන්දියාවේ සිදු කිරීමට ඉලක්ක කර ඇති බව එරට 27 Jan 2023
Apple Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම M2 Pro සහ M2 Max chips එලි දක්වයි Apple සමාගම විසින් ඊයේ දිනයේදී (2023 ජනවාරි 17) ඔවුන්ගේ නවතම Apple Silicon chips ලෙසින් M2 Pro සහ M2 Max chips 18 Jan 2023
Apple Apple සමාගම විසින් ඉන්දියාවේ ප්‍රථම Physical Apple Store එක විවෘත කිරීමට සූදානම් වෙයි The Financial Times පුවත්පතේ වාර්තාවකට අනුව Apple සමාගම විසින් ඉන්දියාවේ සිය ප්‍රථම Apple Store එක වි 11 Jan 2023