Loading...
2021 වර්ෂයේදී Smart Glasses නිකුත් කිරීමේ අරමුණින් Facebook සමාගම Ray-Ban සමාගම සමඟ හවුල්ගත වෙයි

Past rumors confirm කරමින් Facebook සමාගම smart glasses develop කිරීම සඳහා ප්‍රසිද්ධ ඇස් පළඳනා නිෂ්පාදනය කරන සමාගමක් වන Ray-Ban සමාගමේ මවු සමාගම වන  EssilorLuxottica සමග හවුල්ගත වෙලා තියෙනවා. මේ partnership එකත් එක්ක ඔවුන් සැලසුම් කරන්නේ 2021 අවුරුද්ද වෙද්දි ඔවුන්ගේ පළමු වෙනි smart glasses pair එක නිකුත් කරන්නයි.

කෙසේවෙතත් තවම මේකෙ නම, specifications, software සහ pricing වගේ දේවල් ගැන සඳහනක් නෑ. කොහොම උනත් Facebook ලා Verge වෙත confirm කරලා තියෙන විදිහට ඉදිරියේ එන ඒ consumer-centric smart glass එකට integrated display එකක් නෑ. ඔවුන් පවසන්නේ ඉදිරි වසරේ දී මේ ගැන තවත් අනාවරණය කිරීමට බලාපොරොත්තු වන බවයි.

We’re passionate about exploring devices that can give people better ways to connect with those closest to them. Wearables have the potential to do that. With EssilorLuxottica we have an equally ambitious partner who’ll lend their expertise and world-class brand catalogue to the first truly fashionable smart glasses, - Andrew Bosworth, Vice President of Facebook Reality Labs.

Facebook reality labs වලට අනුව ඔවුන් Ray-Ban සමාගම එක්ක මේ ගැන වසර ගණනාවක ඉඳන් සාකච්ඡා කොට තිබෙනවා.

Combining a brand that is loved and worn by millions of consumers around the globe with technology that has brought the world closer together, we can reset expectations around wearables,- Rocco Basilico, Chief Wearables Officer at Luxottica.

ඉතින් මේ announcement එකට අමතරව, Facebook සමාගම Aria නමින් අලුත් project එකක් reveal කරා. (උඩ image එක), ඒ තමා Facebook සමාගමින් ගෙන එන work on wearable AR glass pair එක. Project Aria කියන්නේ ඒ glass pair එක පලඳින් කෙනාගෙ view point එකෙන් videos සහ audio capture කරන්න develop කරපු device එකක්.

ඉතින් මේක තවමත් prototype level එකේ තියෙන device එකක් නිසා ඉක්මනට මේක release වෙයි කියලා හිතන්න බෑ. ඒත් ඔවුන් මේක testing stage එකට අරන් යනවා කියලා නම් ආරංචි මාර්ග වලින් පැවසෙනවා.

Source : The Verge