මේ Microsoft Teams කියනෙක ගොඩ දෙනෙක් පාවිච්චි කරන්න ගත්තෙ මේ lockdown එක හින්දා. කට්ටියක් ඒකට කැමති වෙද්දි කට්ටියක් ඊට සමාන Zoom , Slack වගේ ඒවට කැමති උනා.මේවායේ තියෙන තරගකාරිත්වය නිසාම Microsoft ලා මේ Microsoft Teams එකට අලුත් Features කිහිපයක් හදුන්වා දීලා තියෙනවා.
1. Accommodate 49 Participants on a Single Screen
Microsoft Teams වල තියෙන grid view එක expand කරන්න යන්නෙ. පරන එක replace කරන්නෙ 7×7 අලුත් grid එහෙකින්. මේ හින්දා screen එකේ participants ලා 49 දක්කවා display කිරීමේ පහසුකම තියෙනවා. මේ feature එකේ preview එකක් මේ මාසේ අන්තිම වේද්දි අපිට දකින්න හම්බවෙයි.
2. Virtual Breakout Rooms
Teams එකෙන් teachers ලට virtual breakout sessions create කරගන්න පුළුවන් app එකෙන්.
3. Student Participation Features
Teachers ලට attendance reports වලට access හම්බ වෙනවා වගේම මේ අවුරුද්දෙ teachers ලට student attendance , participation සහ තව ගොඩක් ඒවායේ insights බ්ලාගන්නත් පුළුවන් වෙනවලු.
4. Meeting Lobby
Teams එකටත් අලුත් meeting options හම්බ වෙනවලු. දැනට Zoom use කරන අය නම් මේ ගැන දන්නවා ඇති. Teachers ලට පුළුවන් වෙනවා තීරනය කරන්න කාටද meeting එකට එන්න පුළුවන් කියලා.
5. Personalized Learning Spaces
Teams background එක blur කරගන්න වගේම ලගදි custom images background එකට set කරගන්නත් මෙගොල්ලො දුන්නා.
6. Integrations
Microsoft integrations add කරන්නත් යනවා Kahoot, Prezi, GO1, Nearpod, Piazza, Gaggle, Moodle, Canvas සහ තවත් services කිහිපයක් සමග.
Source: Microsoft