Loading...
ඉල්ලපු වෙලාවට යාළුවොන්ට සල්ලි යවන්න, ඕන උනාම යාළුවොන්ගෙන් සල්ලි ගෙන්න ගන්න Facebook වෙතින් නවතම digital wallet එකක්

හැමෝම අහලා තියෙනවා නේ Facebook ලගේ Calibra කියන Digital wallet එක ගැන. මේ Calibra කියන Digital wallet එක මේගෝල්ලෝ Rename කරලා තියෙනවා Novi වලට.

මේ නම මේගොල්ලෝ අරන් තියෙන්නෙ "Novus" සහ "Via" කියන Latin වචනවලින්. මේ Latin වචන වලින් කියවෙන්නෙ "New" සහ "Way" කියනෙකයි පිලිවෙලින්. Novi Financial කියන්නෙත් Facebook ලගේ Digital wallet එක Develop කරන අනුබද්ධිත ආයතනයක්.

මේ Novi එකත් එක්ක සල්ලි යවනෙක Sms එකක් යවන තරම් පහසුයි කියලා තමා මේගොල්ලෝ කියන්නෙ. අපිට Novi එක Stand alone App එකක් විදියටත්, Messenger සහ WhatsApp වලදි යුස් කරන්න පුළුවන් වෙනවලු. ඒ වගේම Hidden charges මුකුත් නෑ කියලත් මේගොල්ලෝ කියනවා. සල්ලි යවන්න, ගන්න හෝ Withdraw  කරන්න instantly  පුළුවන් අපිට. සියලුම Novi Customers ලව Government issued ID එහෙකින්. ඒ හින්දා ID එක Use කරලා තමා Register වෙන්න වෙන්නෙ. Fraud Protection එහෙකුත් මේගොල්ලො Add කරලා තියෙනවා. ඒ හින්දා ප්‍රශ්නයක් ඇත්තෙම නෑ. ඒ විතරක් නෙමේ අපිට 24/7 Chat based Customer Care team එහෙකටත් access තියෙනවා.

Facebook Company එක බලාපොරොත්තු වෙනවා Early version එකක් introduce කරන්න Libra Network එක available උනහම. මේක මුලින්ම Roll out වෙන Countries එහෙම ගැන දැනගන්න කැමති අය ඉන්නවා නම් Novi.com එකට ගිහින් Sing Up වෙන්න.