Loading...
බ්‍රසීලයේ කුඩා ව්‍යාපාර සඳහා payment method එකක් WhatsApp වෙතින් ලබාදෙයි

අද WhatsApp ලා announce කරා එගොල්ලෝ digital payments WhatsApp වලට ගෙනාවා කියලා Brazil වල users ලට. Users ලට සල්ලි securely යවන්නත් local business store එහෙකින් chat එකෙම් leave නොවීම purchase එකක් කරගන්න පුළුවන්.

තමන් ආදරය කරන අයට සල්ලි යවන එකත් message එකක් යනවා තරම් පහසු වැඩක් දැන්. WhatsApp වල payments enable කරලා තියෙන්නෙ Facebook pay එකෙන්. Security ගැන බැලුවොත් special six digit PIN එකක් හෝ fingerprint එකක් ඕනේ payments කරද්දි unauthorized transactions වලක්වගන්න. දැනට මේක support කරන්නෙ Banco do Brazil , Nubank සහ Sicredi කියන ඒවයේ  credit හෝ Debit card වලට විතරයි.

සල්ලි යවන එක හෝ මොනා හරි purchase කරද්දි free නමුත් business වලට customer payments වලදි processing  fee එකක් ගෙවන්න වෙනවා.

අද ඉදලා මේක Brazil වල users ලට roll out වෙනවා ඉදිරියෙදි හැමෝටම හම්බ වෙන්න නියමිතයි.

Source: WhatsApp Blog