Loading...
Facebook Gaming වලට වෙනමම ඇප් එකක්

පසුගිය අවුරුදු පුරාවට අපි දැක්කා Twitch වගේ streaming services  සැහෙන උඩට ආවා. මේ හෙතුව නිසා Microsoft සහ Google වගේ ලොකු Companies තමන්ග්ම streaming services දෙන්න පටංගත්තා.මේ හේතුව නිසා Facebook Gaming launch උනා 2018 විතර. මෙතනදි users  ලට තමන්ගෙ Game Play එක Platform එකේම stream කරන්නයි පුළුවන් උනේ. කාලයත් එක්ක Facebook Gaming YouTube  හෝ Twitch  තරම් ප්‍රසිද්ද නොවුනත් ස්තාවරත්වයකට ඇවිත් තියෙන නිසා Facebook company එක තමන්ගෙම dedicated Facebook Gaming App එක Android වලට Launch කරලා තියෙනව.

මේ dedicated Facebook Gaming App එක Latin American  සහ Asian countries කිහිපයක කාලයක් ටෙස්ට් කරලා තියෙනවා. නමුත් මේකේ Global Launch එක සිදු උනේ April 20. දැං මේක Google Play store එකේ අපිට දකින්න තියෙනවා. Users ලට දැං Download කරලා Live Gameplay බලන්න සහ ශෙයාර් කිරීමේ පහසුකම තියෙනවා. මේ App එකේ විශේශම දේ තමා users ලට තමන්ගේ Gameplay  smartphone එකෙන්ම පහසුවෙන් Share කිරීමට හැකි වීමයි.

Facebook Gaming වලට තමන්ගෙ Facebook account එකෙන් Login වෙලා users ලට Stream කිරීමේ පහසුකම තියෙනවා තමන් Stream  කරන්නැත්තම් තමන්ට වෙනත් Streamers ලගේ ඒවා බලන්නත් පුළුවන් App එක හරහා. Additional Feature එකක් තියෙනවා App එක Instant Gaming Support කරනවා ඒවා Download  කරලා අපිට enjoy කරන්නත් පුළුවන්.මේකට Connect Feature එහෙකුත් ඇඩ් වෙලා තියෙනවා මෙතනදි අපිට Gaming Groups වලට එහෙම join වෙන්න පුළුවන්. දැනට මේක Android වලට විතරයි Available නමුත් Ios වලටත් මේක රිලිස් වෙනවා Apple එකෙන් Approval එක ලැබුන ගමන්.

Download

Playstore - https://play.google.com/store/apps/details?id=com.facebook.games