Loading...
ඒ කාලේ ඉදන් අද දක්වා ගන්න හීන දැකපු Phones  - All Time Favorite

මං පොඩි කාලේ ඉදන්ම Phone පිස්සෙක්. ඒ කාලේ කිසිම තෙරුමක් නැති උනත් තාත්තා සති අන්තේ ගෙන පත්තරේ සාලේ මැද පෙරලන්මුලු පිටුවක් පුරාවට දාලා තිබ්බ phone වල photo බල බල ඒ පේලි 3 න4ක් වගේ තිබ්බ option list එක කියව කියව ඉතිං හීන මැව්වා. ඒකාලේ තරම් සුන්දර කාලයක් මගේ ජිවිතේ නම් නැතුව ඇති. ඔයාලටත් මේ වගේ මතක හිටපු phone ගොඩක් ඇති. සමහර විට ඒවාපාවිච්චි කරලත් ඇති නැත්තන් කවදා හරි ගන්න හීන මවලත් ඇති; ඉතිං මේ තියෙන්නේ එදා මෙදා තුර මං ආසම කරපු Brand කීපයකPhone ටිකක්. මං දන්නවා මීට වඩා හොද ඒවා ඇති මීට වඩා brands උත් ඇති ඒත් මේ මං ආසම කරන ටිකක්. ඔයාලත් මෙවගෙන්එකකට හරි කැමැත්තක් තියෙන්න ඇති. ඒ පොඩි කාලේ මතක් වෙන්නත් එක්ක මේ ටික බලන්නකෝ.

Nokia

Nokia 6600

Nokia 7610

Nokia 5800

Nokia 5730

Nokia N95

Nokia N8

Nokia N90

Nokia N73

Nokia N86

Nokia N97


Nokia N900

Nokia N9

Nokia E7

Nokia E73

Nokia E75

Nokia C6

Nokia C7

Nokia 808

Lumia 1020

Sony Ericsson

Sony Ericsson K800i

Sony Ericsson K810i

Sony Ericsson K850i

Sony Ericsson W810i

Sony Ericsson W960i

Sony Ericsson C905

Sony Ericsson Satio

Sony Ericsson Xperia X1

Sony Ericsson X10

Sony Ericsson Arc S

Sony Ericsson Xperia Play


Sony

Sony Xperia XZ Premium

Sony Xperia Z1

Sony Xperia S

Sony Z5 Premium

Sony Xperia One Mark 2


BlackBerry

BlackBerry Passport

BlackBerry Classic

BlackBerry Key 2

BlackBerry Bold 9700

BlackBerry Torch

BlackBerry Storm


Samsung

Samsung Galaxy S2

Samsung Galaxy S3

Samsung Galaxy S4

Samsung Galaxy S6 Edge

Samsung Galaxy S9 Plus

Samsung Galaxy S10 Plus

Samsung Galaxy S20 Ultra

Samsung Galaxy Note

Samsung Galaxy Note 2

Samsung Galaxy Note 3

Samsung Galaxy Note 4 Edge

Samsung Galaxy Note 10 Plus

Apple

iPhone 2G

iPhone 3Gs

iPhone 4s

iPhone 5s

iPhone SE

iPhone 6s

iPhone 7 Plus

iPhone X

iPhone 11 Pro

iPhone SE 2020

HTC

HTC M9

HTC M8

HTC One XL

Pixel

Pixel

Pixel 3

Pixel 4 XL