Loading...
GTA 5 ගැන සිංහලෙන් දැන ගන්න (Part 1)

ඔන්න Gamers ලට අදත් GTA V එක ගැන Post එකක් අරන් එන්න හිතුවා .. කාලෙකට ඉහතදී ආපු Game එකක් උනත් අදටත් ගොඩක් Gamers ලා අතරේ කතා බහට ලක් වෙන නිසා පරන මතක ආවර්ජනය කරන්නත් එක්ක මේ Post එක අරන් එන්නෙ. ලංකාවෙ විතරක් නෙමේ හැම රටකම වගේ මේ GTA V එක ගොඩක් Populer වෙලා තියෙන වකවානුවක IGN Ratings වලින් පවා Top Rank එකක් ගන්න මේ Game එක සමත් වෙලා තියෙනවා. මේ සම්පුර්න ගෞරවය Rockstar සමාගමට හිමිවිය යුතුයි. ඒ වගේම් මේ Game එක මුලින්ම Crack කරලා Playble විදිහට සකස් කරපු 3DM Team එකටත් ඉස්තූති වන්තවිය යුතුයි.

එහෙනම් Game එක ගැන ටිකක් කතා කරලා ඉමු. Graphics ගැන නම් කියන්න දෙයක් නැ GTA වල ආපු නියම Graphics තියෙන Game එක මට නම්. ඒ වගේම Open World Game කියන නමට නියම සාදාරනයක් ඉශ්ට කරලා තියෙනවා මේ GTA V Game එක ඒ ගැන අලුතෙන් වැල්වටාරම් දොඩවන්න ඕනේ නැති තරම්. සෙල්ලම් කරපු හැමොටම වගේ තෙරෙන්න ඇති කියලා හිතනවා මොකද අපි එදිනෙදා ජිවිතේ කරන කියන ගොඩක් දෙවල් මේ Game එකෙත් ඒ විදිහටම කරන්න පුලුවන් වීම එකට ලොකුම හේතුව මං දකින විදිහට නම්.

Game Story එකට අදාලව Main Missions 69 ක් තියෙනවා තනිකර තියෙන්නෙ Thug Life Activities. එකකට එකක් වෙනස් Missions ටිකක් දිලා තියෙන නිසා Booring නැතුව සෙල්ලම් කරන්න පුලුවන්. GTA V Game එකෙහි එන Main Characters ලා ගැන තමා අද කතා කරන්න යන්නේ Trevor , Frankiln , Michale කියන අය ගැන.

Franklin Clinton කියන්නෙ පට්ට American Gangster කෙනෙක් Drug Deals Vehicle Repossession, etc... මෙයාගෙ Main Business තමා. මෙයා ආතල් එකේ Clubing පාරක් දාගෙන යාලුවො එක්ක Fun එකේ ජිවිතේ ගෙවන කෙනෙක්. වැඩි වයසකුත් නැ අනිත් දෙන්න එක්ක බලද්දි අවුරුදු 27යි පොරට ඒත් වයසට නෙමෙ වැඩ නම්.

Franklin Clinton - Source Google.com

ඒ වගේම Trevor Philips කියන්නෙ කියන්නෙ Canada වල ඉදන් Los Santos වලට ඇවිත් Drug Deals, Gun running, Armed Robbery ඔය වගේ වැඩ කරන තවත් චරිතයක්.පොර නම් පටට් කෙන්තියෙන් කොයි වෙලාවෙත් ඉන්නෙ නමුත් කාට වත් බය නැති සුපිරි චරිතයක් මෙයා.

Trevor Philips - Source Google.com

මෙයා තමා Michael De Santa පොරට නම් වගකිම් ගොඩක් තියෙන Marry කරපු කෙනෙක්. ලමයි දෙන්නෙකුත් ඉන්නවා Jimmy & Trecey කියලා. කලින් Film Producer කෙනෙක්. දැන් Thug Life එකට Set වෙලා හිටියට.

Michael De Santa - Source Google.com

Main Characters ලා 3න් දෙනා ගැන තමා අද කතා කරේ. Game එකේ Story එකත් එක්කම Post Part 2 එක අරන් එන්නම්.