Gaming Amazon සමාගම විසින් තම Luna cloud gaming සේවාව Android උපාංග වෙත ලබා දීමට කටයුතු කරයි ඔබට මතක ඇති අපි මිට පෙර Amazon සමාගම විසින් Amazon Luna නමින් ඔවුන්ගේ නවතම Cloud Gaming සේවාව එළිදැක්
Gaming PUBG Mobile ආදේශකයක් ලෙස නිපදවූ FAU-G සඳහා Pre-Registration ආරම්භ කිරීමට කටයුතු කරයි ඔබට මතක ඇති ඉන්දියානු රජය විසින් පසුගිය කාලයේ PUBG ඇතුලු චින Apps 117 තහනම් කිරිමට කටයුතු කලා
News නව මුහුණුවරකින් PUBG Mobile නැවතත් ඉන්දියාවට ලබා දීමට PUBG Corporation සූදානම් වේ ආරක්ෂක හේතූන් මත ඉන්දීය රජය විසින් තවත් චීන යෙදුම් සිය ගණනක් සමඟ PUBG ජංගම දුරකථන ක්රී
Gaming Amazon විසින් Mobile Gamersලා සදහා GameOn නමින් නව Community Platform එකක් හදුන්වාදේ Amazon විසින් Mobile Gamersලා සදහා GameOn නමින් නව Community Platform එකක් හදුන්වා දි තිබෙනවා.
Gaming Mobile games නොමිලේ play කිරීම සඳහා Facebook සමාගම විසින් cloud gaming සේවාවක් හඳුන්වාදේ Cloud Gaming කියන්නෙ මෑත අතීතයේ කරලියට ආපු online streaming service එකක්. ඉතින් වර්තමානය වන විට අපි හැමෝම දන්නවා
Gaming PUBG වෙනුවට ඉන්දියාවේ නිපදවන FAU-G ජංගම දුරකතන ක්රීඩාව නොවැම්බරයේදී නිකුත් කිරීමට nCore games සූදානම් වේ ඔබට මතක ඇති ඉන්දියානු රජය විසින් පසුගිය කාලයේ PUBG ඇතුලු චින Apps 117 තහනම් කිරිමට කටයුතු කලා
Devices Asus සමාගම හා එක්ව නවතම gaming phone එකක් නිපදවීමට Qualcomm සමාගම කටයුතු කරයි Qualcomm සමාගමේ Snapdragon chips යනු ලොව පුරා ප්රචලිත හොඳ කීර්තිනාමයක් සහිත SoC එකක් වන අතර Snapdragon chipset යෙදූ
Gaming Gaming වලට ආදරේ කරන ඔයාට 2020දී අඩු ගාණට මිලදී ගන්න පුළුවන් හොඳම Gaming laptops 10 මෙන්න අද කාලෙ වෙද්දි අපි ගොඩක් දෙනා මුහුන දෙන ප්රශ්නයක් තමයි Laptop එකක් මිලදී ගන්නකොට කොහොමද
Gaming Amazon සමාගම විසින් Amazon Luna නමින් ඔවුන්ගේ නවතම Cloud Gaming සේවාව එලි දක්වයි Google Stadia Cloud Gaming Service එක මිට වසරකට පමණ පෙර Google සමාගම විසින් හදුන්වා දෙනු ලැබුවා. ඉන් පසුව Amazon
Gaming Forza Horizon 4 ගැන සිංහලෙන් දැන ගමු ඔන්න කට්ටියටම අලුත් Post එකක් අරන් එන්න හිතුවා හැමෝම වගේ ආස කරන Game එකක් ගැන. Title එක දැකපු ගමන්
Devices Xbox Series X සහ S gaming consoles සඳහා Dolby Vision-Atmos ලබා දීමට Dolby සමාගම සූදානම් වේ Dolby සමාගම විසින් ඔවුන්ගේ Dolby Vision-Atmos තාක්ෂණය Microsoft සමාගමේ Next-gen Gaming Consoles වෙත ලබා දිමට සුදානම් බව නි
Gaming රජය විසින් PUBG තහනම් කිරීමෙන් පසුව FAU-G නම් ආදේශක ක්රීඩාවක් ඉන්දීය සමාගමක් විසින් නිපදවීම ආරම්භ කරයි මීට ටික දිනකට පෙර ඉන්දියානු රජය විසින් PUBG Mobile සහ PUBG Mobile Lite ඇතුලු තවත් චීන ඇප්ස් 117ක්
Gaming Nvidia විසින් 24GB GDDR6X වලින් සමන්විත RTX 3090 ඇතුලු ඔවුන්ගේ නවතම RTX 30 GPU හඳුන්වා දේ Nvidia සමාගම විසින් පරිගණක ක්රීඩකයන් සඳහා හඳුන්වාදෙන ඔවුන්ගේ නවතම graphic card series එක වන RTX 30 series එක
Gaming Activision සමාගම විසින් මේ සති අන්තයේදී Call of Duty: Black Ops Cold War beta keys 10,000ක් ලබා දීමට කටයුතු කරයි Activision සමාගම විසින් Call of Duty: Black Ops Cold War පරිගණක ක්රීඩාව නිල වශයෙන් announce කරලා තියෙනවා. ඉතින්
iOS Fortnite ක්රීඩාව AppStore වෙතින් ඉවත් කල පසු එය ඇතුලත් iPhones $10,000ක මුදලකට eBay තුල විකිණේ ඔබට මතක ඇති අප මිට දින කිහිපයකට පෙර Apple Store හා Play store වෙතින් Fortnite Mobile Game එක ඉවත් කරන්න කටයුතු
News Apple හා Google සමාගම් විසින් Fortnite Mobile ක්රීඩාව App store හා Play Store වෙතින් ඉවත් කරයි Apple හා Google කියන්නේ ලොව තිබෙන දැවැන්තම technology සම්බන්ධ සමාගම් දෙක කීවොත් වැරදි නෑ. මි
Gaming AR Guns ගැන සිංහලෙන්ම - PUBG GUN STATICS Part 1 (AR GUNS) අපි හැමෝම වගේ Pubg Play කරාට මේ Game එකත් සමග එන අලුත් දේවල් සහා දැන ගත යුතුම දේවල් ගැන තවමත්
Gaming Suicide Squad නමින් ගේම් එකක්? Rocksteady Studios, වෙන විදිහකට කීවොත් Batman: Arkham trilogy එකේ developers ලා, PSVR platform එකට Batman: Arkham VR release කරාට පස්සෙ gaming scene එකේ
Exclusives Xboxද? PlayStationද? මොකක්ද හොඳම? මේ වන විටත් Microsoft සමාගම සිය ඊලග පරම්පරාවේ Gaming Console එක Xbox Series X ලෙසත් Sony සමාගම PlayStation 5 ලෙසත් නිල
Devices Lenovo Legion Gaming Phone එක ජූලි වල නිකුත් වේ Mobile Gaming කියන්නේ මේ කාලයේ වැඩි අවධානයක් දිනා ගත්ත smartphone category එකක්. ඒ හින්දා Mobile Gaming සඳහාම දැන් smartphones
Gaming PlayStation 5 ගැන, හැමදෙයක්ම මේ මාසේ 11 වෙනිදා පැවැත්වුණු Sony PS5 live event එකේදී Play Station 5 එකේ design එක Sony සමාගම එළිදැක්වූවා.
OnePlus 90fps වලින් Fortnite play කරන්න පුළුවන් පළවෙනි smartphone එක බවට OnePlus 8 පත් වේ මේක තමා දැනට smartphone එහෙකට තියෙන fastest frame rate එක. OnePlus 8 series එකට දැන් Fortnite game එක 90fps වලින් run කරන්න
Gaming මුදල් හොයන්න, game එක පටං ගන්නත් කලින් winnerව තෝරන Online multipalyer games Invisible Dance of Algorithms. මේ කියන්න හදන්නෙ Online Mutiplayer Games වලට සම්බන්ධ දෙයක්. හැබැයි වෙන ඒවට ආදේශ කරන්නත් පු
Gaming Ubisoft වෙතින් Assassin Creed Educational Tours Greece & Egypt නොමිලේ ලබාගන්න හෑමෝම GTA V ගන්න පොරකන අතරේ Ubisoft ලත් වටින දෙයක් Free දීලා තියෙනවා. Ac Odyssey සහ Ac Origins Play කරලා ති
Gaming ලංකාවට නැති Marvel Super War, download කරමු ඔබ DOTA2, LOL (League Of Legends), Mobile Legends : Bang Bang, හෝ Arena of Valor වැනි පරිගණක/ස්මාර්ට් දුරකථන ක්රීඩා සෙල්ලම්