Loading...
GTA V ගැන සිංහලෙන්ම (Post Part 2)

ඔන්න කලින් පොරොන්දු උනා වගේම GTA V Post Part 2 එක අරන් ආවා. මම හිතනවා කලින් Post එක Android වැඩකාරයෝ අපි සමග රැදිලා ඉන්න Gamers ලා කියවන්න ඇති කියලා.

කලින් Post එකෙත් කිව්වා වගේම Side Missions ඇරෙන්න Main Missions 69 ක් තියෙනවා ඔන්න ඔය සදහන් කරපු Main Mission 69 ඇතුලත තමා Main Story එක දිග ඇරෙන්නේ. Side Missions එහෙමත් තිබෙනවා Game එකේ Main Story එක ඉවර කරලා අනිවාරෙන් සෙල්ලම් කරලා බලන්න. Game එකේ Cracks ගැන නම් විවිදාකාරයේ මතයන් තිබුනා Game එක Crack කරපු කාලේ නම් නමුත් දැන් 2020 වෙනකොට Proper Cracks අපිට ඕන තරම් බලා ගන්න පුලුවන් සමහර Repack වලට Inbuild ම Crack එක එනවා.

Game එකේ Story එක ගැන කතා කරනවා නම් කලින් Post වල කිව්වා වගේ Franklin, Trevor, Michaele මෙන්න මේ අය තමා Main Characters ලා ටික. Game End එකේ දි කොහොම හරි Franklin Los Santos වල පට්ට සල්ලි කරයෙක් වෙනවා ඒ වගේම Michaele ගෙ Family එකත් ආයෙ Reunite වෙනවා Trevor & Michaele අතර තිබුන ප්‍රශ්නත් විසදෙනවා කෙටියෙන්ම කිව්වොත් ඔන්න ඔය දෙ වෙන්නෙ.එ වගේම Final Missions ටික නම් පට්ට සුපිරියටම හදලා තියෙනවා FIB Company Members ලා ව Destroy කරන්න තමා තියෙන්නෙ Final Missions වල. පිලිවලින් Franklin Trevor Michaele මේ අයට Missions 3ක් හම්බෙනවා End එකේදි. Devin ව මේ 3න් දෙනාම එකතු වෙලා මැරුවට පස්සෙ Game එක End.

කොහොම උනත් අදටත් අපේ මතකයන් අතර තිබෙන සුපිරිම GTA Story එක්ක තියෙන Game එකක් තමා GTA V කියන්නේ ඒකට අනිවාරෙන්ම Game Story එක වගේම මෙහි සිටින Main Characters ලා ටික ලොකු හේතුවක් වෙනවා. Michael De Santa . Franklin Clinton . Trevor Philips . Lester Crest . Lamar Davis . Jimmy De Santa . Amanda De Santa Tracey De Santa  මේ තමා මේකේ ඉන්න සුපිරිම Set එක Game එක සෙල්ලම් කරපු අය නම් දන්නවා ඇති මේ කවුද කියලා.

GTA Fan කෙනෙක් විදිහට Rockstar Company එකට ආයෙත් ස්තුති වන්ත වෙන ගමන් පොඩි Rummor එකකුත් දීලම නවතින්න හිතුවා. GTA 6 වල Developments මේ වෙනකොටත් බෝහෝදුරට අවසන් කර තිබෙන්නේ ගොඩක් දුරට අපිට 2021 දි  GTA 6 Release වෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුලුවන්.