Loading...
විසි එක් වන සියවසේ විශිෂ්ඨත​ම TV Series 100 පිළිබඳ වාර්තාවක් BBC Culture විසින් එළිදක්වයි

TV Series කියන්නෙ අපි කවුරුත් කැමැත්තෙන් බලන රූපවාහිනී වැඩසටහන් වර්ගයක් කිවහොත් නිවැරදියි. ලොව කළඹපු සහ විශාල පිරිසක් ප්‍රේක්ෂකයන් කරගත් මෙම කතා මාලා චිත්‍ර පටවලින් වෙනස් වන්නේ ඒවා දිගු කාලයක් පුරාවට Episodes සහ Series වශයෙන් නිකුත් වීමත් එක episode එකක් විනාඩි 45ක් වැනි කෙටි කාලයකට සීමා වීමත් නිසාය. ඒ ආකාරයෙන් ලොව විශාල පිරිසක් වැලැඳගත් TV series ලෙස Game of Thrones, The Last Ship, Quees's Gambit, Breaking Bad, Money Heist වැනි ඒවා හැදින්විය හැකි අතර මේ වන විට ලොව විශාල පිරිසක් වැළඳගෙන උන්මාදයෙන් මෙන් නරඹන කතා මාලාවක් වන්නේ Netflixහි දර්ශනය වන Squid Game නම් නවතම කතාමාලාවයි.

BBC සමාගමේ BBC Culture අංශය විසින් ලොව හොඳම කතා මාලාවන් 100 තෝරා ගැනීම සඳහා වාර්ෂිකව පවත්ව​න මත විමසුමෙන් 21 වන සියවසේ හොඳම කතාමාලාවන් 100 පිළිබඳ අවසන් වාර්තාව එළිදක්වා තිබෙනවා. ඔවුන් ඒ පිළිබඳව නිල වශයෙන් ඔවුන්ගේ Twitter ගිණුම ඔස්සේ නිවේදනය කර තිබෙනවා.

එම වාර්තාව අනුව BBC culture මඟින් පිළියෙල කර විසි එක්වන සියවසේ හොඳම කතාමාලාවන් 100 පහත ආකාරයට දැක්වේ.

  1. The Wire (2002-2008)
  2. Mad Men (2007-2015)
  3. Breaking Bad (2008-2013)
  4. Fleabag (2016-2019)
  5. Game of Thrones (2011-2019)
  6. I May Destroy You (2020)
  7. The Leftovers (2014-2017)
  8. The Americans (2013-2018)
  9. The Office (UK) (2001-2003)
  10. Succession (2018-)
  11. BoJack Horseman (2014-2020)
  12. Six Feet Under (2001-2005)
  13. Twin Peaks: The Return (2017)
  14. Atlanta (2016-)
  15. Chernobyl (2019)
  16. The Crown (2016-)
  17. 30 Rock (2006-2013)
  18. Deadwood (2004-2006)
  19. Lost (2004-2010)
  20. The Thick of It (2005-2012)
  21. Curb Your Enthusiasm (2000-)
  22. Black Mirror (2011-)
  23. Better Call Saul (2015-2022)
  24. Veep (2012-2019)
  25. Sherlock (2010-2017)
  26. Watchmen (2019)
  27. Line of Duty (2012-2021)
  28. Friday Night Lights (2006-2011)
  29. Parks and Recreation (2009-2015)
  30. Girls (2012-2017)
  31. True Detective (2014-2019)
  32. Arrested Development (2003-2019)
  33. The Good Wife (2009-2016)
  34. The Bridge (2011-2018)
  35. Fargo (2014-)
  36. Downton Abbey (2010-2015)
  37. Band of Brothers (2001)
  38. The Handmaid’s Tale (2017-)
  39. The Office (US) (2005-2013)
  40. Borgen (2010-2022)
  41. Schitt’s Creek (2015-2020)
  42. Peep Show (2003-2015)
  43. Money Heist (2017-2021)
  44. Community (2009-2015)
  45. The Good Fight (2017-)
  46. Homeland (2011-2020)
  47. Grey’s Anatomy (2005-)
  48. Inside No 9 (2014-)
  49. The Bureau (2015-)
  50. Halt and Catch Fire (2014-2017)
  51. Small Axe (2020)
  52. This is England 86, 88 and 90 (2010-2015)
  53. Call My Agent! (2015-2020)
  54. Happy Valley (2014-)
  55. The Shield (2002-2008)
  56. The Big Bang Theory (2007-2019)
  57. The Young Pope (2016)
  58. Dark (2017-2020)
  59. The Underground Railroad (2021)
  60. House of Cards (2013-2018)
  61. Avatar: The Last Airbender (2005-2008)
  62. The Good Place (2016-2020)
  63. Pose (2018-2021)
  64. Detectorists (2014-2017)
  65. Orange is the New Black (2013-2019)
  66. Mare of Easttown (2021)
  67. RuPaul’s Drag Race (2009-)
  68. Stranger Things (2016-)
  69. 24 (2001-2010)
  70. Battlestar Galactica (2004-2009)
  71. Enlightened (2011-2013)
  72. Gilmore Girls (2000-2007)
  73. Planet Earth (2006)
  74. Utopia (2013-2014)
  75. Babylon Berlin (2017-)
  76. Rick and Morty (2013-)
  77. American Crime Story (2016-)
  78. The Killing (Denmark) (2007-2012)
  79. Mindhunter (2017-2019)
  80. House (2004-2012)
  81. OJ: Made in America (2016)
  82. Big Little Lies (2017-2019)
  83. Insecure (2016-2021)
  84. Normal People (2020)
  85. Narcos (2015-2017)
  86. How I Met Your Mother (2005-2014)
  87. The Comeback (2005-2014)
  88. The OA (2016-2019)
  89. Dexter (2006-2013)
  90. It’s Always Sunny in Philadelphia (2005-)
  91. Westworld (2016-)
  92. Show Me a Hero (2015)
  93. Treme (2010-2013)
  94. Louie (2010-2015)
  95. Luther (2010-2019)
  96. Catastrophe (2015-2019)
  97. Hannibal (2013-2015)
  98. Crazy Ex-Girlfriend (2015-2019)
  99. Steven Universe (2013-2020)
  100. The Queen’s Gambit (2020)

ඉහතින් දැක්වුනේ මේ වන විට නිකුත් වී ඇති කතා මාලාවලින් විසි එක්වන සියවසේ හොඳම කතා මාලාවන් 100 වන අතර, ඒවායින් කොපමණක් ඔබ නරඹා ඇතිද? ඔබ නැරඹූ හොඳම කතා මාලාව කුමක්ද? ඒ ගැන අපි කමෙන්ට් සෙක්ශන් එකේ කතා කරමු.

*BBC Cultureහි වාර්තාව පරික්ෂා කර බැලීමෙන් ඔවුන් මෙම කතා මාලා 100 තෝරාගත්තේ කෙසේද යන්න නිරීක්ෂණය කල හැකිය.

Source: BBC Culture