Loading...
ඊශ්‍රායල අහස සුරකින නවත​ම මිසයි​ල ආරක්ෂණ පද්ධතිය Iron Beam

Iron Dome වගේම මෙ ටිකෙ බහුලවම කතාවෙන තවත් නමක් තමා IRON BEAM කියන්නෙ.

මේ Iron Dome Missile defence system එකේම ලොකු අයි​යා ලෙස අපිට මේ IRON BEAM එක හඳුන්වන්​න පුළුවන්.

මේ Iron Beam කියන්නෙ Iron Dome වගෙ Interceptor Missile fire කරන defenceless system එකක් නෙමෙ. අනික නමේම තියෙනවා දැක්කද BEAM කියලා. එ තියෙනවා වගේම මේකෙන් පිටවෙන්නෙ Missile එකක් නෙමෙ Laser Beam එකක්.

මෙකෙදි Iron dome එකෙ තිබිච්ච සමහර ප්‍රධාන Disadvantages Israelලා මගහැරවා ගැනීමට සමත් වෙලා තිබෙනවා. එකෙදි ප්‍රධානම ලෙස අපිට ගන්ඩ පුලුවන් මෙකෙ operational cost එක හා Continuously Fire කිරිමට ඇති හැකියාව. අවශය කරන විදුලිය සපයනවනම් Cooling system එක නියමිත පරිදි වැඩ කරනවනම් මේක පැය 24ම උනත් එකදිගට ක්‍රියාකාරිතවය තියාගන්ඩ පුළුවන් කියලා තමා අන්තර්ජාලයෙ සඳහන් වන්නෙ.

දැන් අපි බලමු මේ Iron Dome missile defence system එකෙ තියෙන ප්‍රධානම Disadvantages මොනාද කියලා.

Disadvantage of Iron Dome

මෙ Iron dome වල තියෙන ප්‍රධානම Disadvantage එක තමා මේ Cost එක. මෙ එක Interceptor missile එකක operational cost $50,000 (usd) වගෙ වෙනවා. $100 (usd) වගෙ ඉතාමත් පොඩි වියදමකින් හදන කුඩා පරිමානයෙ Unguided home made rocket artillery එකක් වෙනුවෙන් $50,000 වගේ වියදම් කරනවා කියන්නෙ ලොකු මුදල් නාස්තියක්.

එවගේම මේකට guided missiles,smallest rounds,Mortar වගෙ ඒවා නවත්වා ගැනිමට ඇති හැකියාව ඉතාමත්ම අඩුය්.එවගේම පසුගිය දිනයකදි එල්ල වුනා වගෙ විශාල පරිමානයෙ Rocket ප්‍රහාර මාලාවක් සිද්ද උනොත් එය වලක්වා ගැනීමට ඇති හැකියාව ඉතාමත් අඩුය්.

Iron beam කියන්නෙත් Iron dome හදපු Israel වල Rafael Advanced Defence Systemsලාගෙම නිර්මාණයක්. මේක අද ඊයෙ කතාවට ආවත් මේක Develope කිරීමට මුලින්ම අත්පොත් තබන්නෙ 2010දි. එතනින් පසු Singapore airshow එකෙදි 2014 February 11 වෙනිද පළමු වරට මහජනතාවට මෙහි සාදා නිමකර unit එකක් ඉදිරිපත් කරනවා.එතන ඉඳන් අවුරුදු 9යකට පසු පළමු වරට මේක Real warzone එකක Test කරත් මේක තාම තියෙන්නෙ Experimentel අවදියෙ. මෙකෙ දියුනු විය යුතු එක් විය යුතු යම් යම් අඩුපාඩු ගොඩක් තියෙනවා. අපි ඒවා තව ටිකක් පහලට යද්දි බලමු.

දැන් අපි බලමු මේක වැඩ කරන විදිහ.මේක වැඩ කරන්ඩ ප්‍රධාන වශයෙන් කොටස් තුනක් ඕනා ඒතමා. Laser gun unite, surveillance system, command center කියන කොටස් තුන. මේවල ක්‍රියාකාරිත්වය මම පහලින් පැහැදිලි කරන්නම්.

Laser gun unit

මේ Laser gun unit එකෙන් කරන්නෙ High power Laser beam එකක් Target එක වෙත යවන එක. මේක සාමනයෙන් 5seconds වගෙ කුඩා කාලයක් තමා target එක වෙත එල්ල කරනු ලබන්නෙ. මේ වැඩේට යොදා ගන්නෙ 100kW වගෙ ගොඩක් Powerful Laser එකක්.ඉල්ලකමීන් මේක පොඩි අගයක් උනාට ඔයාලා දන්නවද මේ අගය ආසන්න වශයෙන් USA වල තියෙන සාමනය නිවසක විදුලි පරිබෝජනය මෙන් 100 ගුනයකට ආසන්න බව. සමානයෙන් මාසෙකටම පාවිච්චි වෙන්නෙත් 800 to 1,000 kWh වගෙ ප්‍රමානයක්.

Surveillance system

Surveillance system එකෙන් කරන්නෙ Incoming threats හඳුනා ගැනීම. මේකට Radar unite එක කියලා කිව්වත් වැරදි නෑ මෙකෙන් කරන්නෙ Incoming threat එකක් හඳුනා ගන්න එක. දැනට තහවුරු නොකර ගත් මුලාශ්‍ර වලට අනුව මේකට පාවිච්චි වෙන්නෙත් Iron dome එක සඳහා භාවිතා කරපු E/LM 2084 Radar Unite එකමය්.

මේ E/LM 2084 Radars unite එක ගැන කතා කරොත් මේක Ground-based mobile 3D AESA (active electronically scanned array) multi-mission radar unite එකක්.මෙකෙදි Antenna එක 360° හැරවීමකින් තොරවම Radio waves එක electronically steered කරන්ඩ පුළුවන්. එවගේම මේකට Detecting සහා Tracking කියන දෙකම එකපාර කරන්ඩ පුලුවන්. එවගේම මේකට Aircraft and ballistic targets Detecting සහා fire control guidance, missile interception හෝ artillery air defence සඳහාද සහය දැක්විය හැකි​යි.

Command center

Command center එක නොහොත් Battle management and control system එක ගත්තොත් මේක මගින් තමා Surveillance system එක වන Radar එකෙන් ලැබෙන Data Analyze කරලා Laser beam එක යවන්ඩ ඕනා Target එකෙ target coordinates, Laser gun unite එක වෙත යවනු ලබන්නෙ.

ඕනම දේක Advantage වගේම Disadvantage කියලා දෙයක් තියෙනවනෙ ඒක මේ Iron dome හා Iron Beam එකටත් පොදුය්. දැන් අපි බලමු මේවල තියෙන Disadvantage ගැන.

Disadvantage Of Iron Beam

මේකෙ Disadvantage ගැන කතා කරන එක අපි පටන්ගමු Wether එකෙන්. heavily rain, Dust Strom, Cloudy condition,Heavy fog වැනි අවස්ථාවකදි මේකේ Effectiveness එක බහුලවම අඩුවිය හැකිය්. මොකද මේ එල්ල කරන Laser beam එක නිසි පරිදි අදාල Target එක වෙත ලඟා නොවන්නෙනම් මෙහි Laser beam එක මගින් සිදු කරන ක්‍රියාවලිය අසාර්ථකය්.

මෙකෙ තියෙන අනිත් ප්‍රධානම Disadvantage එක තමා Range එක.මේක උපරිම Range එක වෙන්නෙ Up to 12.4mi එහෙමත් නැතිනම් 19Km වගෙ Range එකක්.දැන් ඔයාලා කල්පනා කරනවා ඇති Laser එකකට කොහොමද Range එක ප්‍රශ්නයක් වෙන්නෙ කියලා.

ඒක වෙන්නෙ මෙහෙමය්.Laser beam එකක් කියලා අපි හඳුන්වන්නෙ ඉතාමත් සිහින් එහෙමත් නැතිනම් Narrow ආලෝක කිරනයකටය්.මේ Laser හැදිලා තියෙන්නෙ අපි දකින සාමනය අලෝකය හැදිලා තියෙන Electromagnetic radiation waves වලින්මය්. හැබැය් දැන් Radio waves එක්ක මේක පටල ගන්ඩ එපා Waves කියලා අපි කිව්වට මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. අපිට Visible වෙන Waves පිහිටලා තියෙන්නෙ 400–700 nanometres (750–420 terahertz) කියන Range එක ඇතුලෙ. හැබැය් Radio waves කියන්නෙ Light waves වලට වඩා 5000 ගුනයකින් පමණ බලවත් Waves පරාසයක්.

මම උඩ කිව්වනෙ මෙ Electromagnetic radiation waves වලින් තමා Laaer එක හැදිලා තියෙන්නෙ කියලා. මේ Laser Beam එක වාතය සමග ගැටුනාම මේක spreading, distorting, bending, defocusing, Scattered වීම් වගේ දේවල් වලට ලක්වෙනවා. අපී මේක Science වලදි හඳුන්වනවා Bloom Effect එක කියලා.

මේ Laser Beam එක Bloom Effect එකට ලක් උනාම මේක ප්‍රාධාන වශයෙන්ම Wide වෙනවා එහෙමත් නැතිනම් මේ ගමන් කරන Laser beam එක Diluted වෙනවා. මෙහෙම Diluted වෙච්ච Laser beam එකක් Target එක Hit කරාට මේක දැනටමත් Diluted වෙලා තිබෙන නිසා මේකේ තිබෙන Effectiveness එක අඩු වෙනවා. එවගේම Laser beam එක ගමන් කරන වේගය වන 300,000 km/sec එහෙමත් නැතිනම් Speed Of Light කියන වේගය අඩාල වී මේක අදාල Target එක වෙත ලඟාවීමට ආසන්න වශයෙන් තත්පර කිහිපයක කාලයක් ගත වෙන්ඩ පුළුවන්.

මීට අමතරව මේ ඇති වන ඩිලේ එක නිසා Target එක තුලට නිසි පරිදි Laser beam එක එල්ල කරලා Target එක Melted කරන හෝ Explode කරන ක්‍රියාවලිය කළ නොහැකිය්.අනික Iron dome එකෙ Range එක 43mi 69Km වගේ වෙනවා. ඒකට සාපෙක්ශව බලද්දි Iron beam එකෙ Range එක වෙන 19Km කියන්නෙ ඉතාමත් කුඩා Range එකක්.

දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති මේකෙ තියෙන Range එක වැඩි කරාගන්ඩ බැරිද කියලා. ඒකට තියෙන සරලම උත්තරේ තමා More power mean more range කියන එක. මේකට දෙන Kw අගය කිහිපගුනයකින් වැඩි කරානම් මේකෙ උපරිම Range එක අපිට තව වැඩි කරාගන්ඩ පුළුවන්. අනික මෙතනදි අපි මතක තියාගන්ඩ ඕන ප්‍රදානම කාරනයක් තමා මේක තමා Experimentel අවදියෙ තියෙන එකක් බව. Israelලා කියන විදිහට මේක ලබන වසරේදි තමා සම්පූර්ණයෙන්ම වැඩ නිමවීමට නියමිත.

දැනට මේ Laser wepons ලොකු සාර්ථකත්වයක් නොපෙන්නුවත් ඉදිරි කාලයේ ඇති වන Warzone වල මේ Laser wepons වලින් සෑහෙන වැඩක් ගනිය් කියන එකනම් මට විශ්වාසය්. මොකද මේකට දැනටමත් Usa,China,Russia වගෙ රටවල් අතර තරඟයක් ඇතිවි තිබෙන නිසා.