Loading...
iPhones සඳහා තව දුරටත් Samsung Display පමණයි; BOE display ප්‍රතික්ෂේප වේ

ඔන්න ගොඩ දවසකට පස්සේ Post එකක් අරන් එන්නේ ඔයාලට. ටිකක් Hot News එකක් ගැන තමා අද කියන්න යන්නේ මේ ටිකේම කතා බහට ලක් උන Topic එකක් ගැන තමා මේ Post එකෙන් අද කතා කරන්න යන්නේ. උඩ දාලා තියෙන කැල්ල කියවපු ගමන්ම තෙරුම් ගන්න පුලුවන් මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා.

අපි හැමෝම වගේ දන්න කරුනක් තමා මේ අවුරුද්දට පැමිනීමට නියමිත Apple 12 Series එක තව මාස කිහිපයකින් පැමිනීමට නියමිත බව. කොහොම උනත් මේ 12 Series එකේ Display Suppliers ලා Samsung නොවන බවට තමා ගොඩක් මත පල කරේ ඉතින් ඔහොම ටික කාලයක් මේ News එක මේ විදිහටම යද්දි තවත් ආරංචියක් ආවා Apple 12 Series එකේ Budget Cut Device දෙකකට විතරක් BOE Display Use කරන්න යන බවක්.

කර්ණුකාරනා ඔහොම වෙද්දි ඔන්න අද තවත් උනු උනු News එකක් ආවා Apple Users ලටනම් ගොඩක් සුභ ආරංචියක් වෙයි මේක. ඒ තමා BOE Display Apple 12 Series එකේ කිසිම Device එකකට Use නොකරන බව මේ වෙනකොටත් Korean Media එකකින් Officially Confirm කරලා තිබෙනවා.

දැනට ලැබුන තොරතුරු අනුව Apple 12 Series එකේ Device හතරක් පැමිනීමට නියමිතයි. 5.4 inches (1 model), 6.1 inches (2 models) and 6.7 inches (1 model) මේ සදහන් කර ආකාරයට ගොඩක් දුරට Apple 12 / Apple 12 Max / Apple 12 Pro / Apple 12 Pro Max මේ ආකරයට පැමිනේවී.

කලින් සදහන් කර ආකාරයට Budget Device ලෙස අපි අනුමාන කරේ 12 සහා 12 Max යන Device දෙකයි. ඔන්න ඔය සදහන් කර Device වලට BOE Display සමග පැමිනේවි කියලා විශවාස කරා මෙයට ලොකුම හේතුව උනේ Pro Device දෙක සමග මිල ගනන් අඩු කිරීමේ පරමාර්තයෙන් කොහොම උනත් දැනට ලැබුන ආරංචිය අනුව නම් BOE Display Apple 12 Series එකට Use නොවන බවක් තමා පෙනී යන්නේ.

මේ සමගම තවත් Non Official News එකක් යනවා Apple 12 Series එක Delay වෙන්න යන බවක් මෙයට හේතුව විදිහට ප්‍රදානවම අපිට දැනට ලොකයේ පවතින ව්‍යසන තත්වය සලකන්න පුලුවන් ඒ වගේම Mobile Industry එකට මේ වෙනවිටත් මේ ව්‍යසන තත්වය සැම ආකාරයෙන්ම බලපාලා තිබෙනවා Sales වල ඉදන් Mobile Phones Manufacturing වලට වෙනකන්ම මේ හෙතු මතම Apple A 14 Chip Set එකේ Mass Productions ද Delay වෙලා තිබෙනවා අපිට බොහෝ දුරට December Season කිට්ටු කරලා Apple 12 Series එකේහි Release Dates බලා ගැනීමට හැකිවේවි.