Loading...
මෝටර් රථ ලොවේ කුළු හරකා - Lamborghini Aventador

ලැම්බෝගිනි ඇවෙන්ටඩෝර් (Lamborghini Aventador) යනු, ඉතාලි මෝටර් රථ නිෂ්පාදක ලැම්බෝගිනි විසින් නිෂ්පාදනය කරන ලද මැද එන්ජින් ක්‍රීඩා මෝටර් රථයකි(mid-engine sport car). ලැම්බෝගිනි සම්ප්‍රදායට අනුකූලව ඇවෙන්ටඩෝර් නම් කර ඇත්තේ සටන් ගොනෙකුගේ නමිනි.මෙම Aventador රථ වල මාදිලි කිහිපයක් ඇති අතර ඒවා පහත පරිදි වේ.

Aventador LP700-4 (2011–2016)

Aventador LP700-4 Roadster (2013-2016)

Aventador LP750-4 SuperVeloce (2015–2017)

Aventador LP750-4 SuperVeloce Roadster (2016–2017)

Aventador LP740-4 S (2016–present)

Aventador LP740-4 S Roadster (2017–present)

Aventador LP770-4 SVJ (2018–present)

මේවා 2-door coupé සහ 2-door roadster ලෙස වර්ග 2ක් ඇත.මෙහි Scissor දොරවල් භාවිතා කරනු ලබයි.මෙම සියලුම මාදිලි 6.5L L539  V12 එන්ජිමකින් බලය ලබන අතර මෙහි 7-speed ISR ගියර පද්ධතියක් භාවිතා වේ .

මෙම රථ වල ශක්ති ප්‍රතිදානය(Power output) පහත පරිදි වේ.

515 kW (700 PS; 690 hp) (Aventador)

545 kW (740 PS; 730 hp) (Aventador S)

550 kW (750 PS; 740 hp) (Aventador SV)

565 kW (770 PS; 760 hp) (Aventador SVJ)

Aventador රථ මාදිලි වල මිනුම් පහත පරිදි වේ.

Wheelbase  - 2,700 mm(106.3 in)

Length  - 4,780 mm(188.2 in)

Width  - 2,030 mm (79.9 in)(with mirrors: 2,265 mm (89.2 in)

Height -1,136 mm (44.7 in)

Curb weight

1,575 kg (3,472 lb) LP 700-4, LP 740-4 S (dry)

1,731 kg (3,816 lb) LP 700-4 (with fluids, Eur)

1,853 kg (4,085 lb) LP 700-4 (with fluids, US)

1,769 kg (3,900 lb) LP 750-4 SV (with fluids, US)

1,819 kg (4,010 lb) LP 750-4 SV Roadster (with fluids, US)

1,525 kg (3,362 lb) LP 750-4, LP 770-4 SVJ (dry)

1,770 kg (3,902 lb) LP 770-4 SVJ (with fluids, US)

Lamborghini Aventador හී සියලුම රථ මාදිලි පිළිබඳව වෙන් වෙන්ව ලිපි ඉදිරියේදී බලාපොරොත්තු වන්න.