Loading...
Framer CMS එකේ ගිණුමක් සාදා ගන්නේ මෙහෙම​යි

ඔන්න Guys Framer ලිපි මාලාවෙ 3 වෙනි ලිපිය. අපි ඔයාලා මේ වෙනකොට Framer ගැන ගොඩාක් දේවල් දන්නවනේ. අපි අද ඉදලා Framer වලින් වැඩ කරන්නෙ කොහොමද කියලා බලමු.

Framer
Android වැඩකාරයෝ is a Sri Lankan tech news website, publishing tech news, feature stories, and tech product reviews in Sinhala.

අද කතා කරන්නෙ කොහොමද Framer එකේ account එකක් හදාගන්නේ කියලා.

අපිට ක්‍රම දෙකකින් Framer එකක් එකක් හදාගන්න පුළුවන්. එකක් ඔයාගෙ Email address එක භාවිතා කරලා එහෙමත් නැත්තම් Gmail account එක භාවිතා කරලා. ඔයාට කලින් account එකක් තියනවනම් Direct log වෙන්න පුළුවන්.

මුලින්ම ඔයාලගෙ Web Browser එකේ Framer.com කියලා Search කරන්න ඊට පස්සෙ මුලින්ම වෙන Website එකට යන්න.

ඊට පාස්සෙ Framer Website එකට යන්න පුළුවන්. Website එකේ Navigation bar එකේ තියනවා Sign Up කියලා Button එකක් ඒක හරහා ඔයාට පුළුවන් Sign up වෙන්න. කලින් account එකක් තියනවනම් ඔයාට Direct log වෙන්න පුළුවන්.

ඊට පස්සෙ ඔයාගෙ Email එක හෝ Google Account එක භාවිතා කරලා Register වෙන්න පුළුවන්.

ඔයා Email Address එක භාවිතා කරලා Register වෙනව නම්,

  • ඔයා Email address කියන එක Click කරන්න.ඊට පස්සෙ ඔයාගෙ Email Address Type කරලා continue කරන්න.
  • ඊට පස්සෙ ඔයාගෙ Email එකට Activation Email එකක් ලැබෙයි.
  • ඒක Active කරාම ඔයාගෙ Registration Process එක complete.

ඔයා Google Account එක use කරලා නම් Register වෙන්නෙ, Continue with Google කියන Button එක Click කරන්න. ඊට පස්සෙ ඔයාට අවශ්‍ය Gmail account එක Selecte කරන්න එයි (Browser එකේ Gmail account කිහිපයක් තියනවනම්)

මේ ක්‍රම දෙකටම පස්සෙ අපි ඔයාලව Framer Dashboard එකට අරගෙන යනවා.

අද ඉතින් පොඩි Article එකක් හොදේ. Next Article එකෙන් බලමු Dashboard එකේ තියන tools මොනාද කියලා සහා අපිට ඒව මොනවටද ප්‍රයෝජනවත් වෙන්නෙ කියලා.