ඉතින් අද අපේ Android වැඩකාරයොන්ට පොඩ්ඩක් වෙනස් Article එකක් ගෙන්න හිතුවා ඒ තමයි අපි හැමෝම එක පාරක් හරි අනිවාර්යයෙන්ම Play කරලා තියෙන Chrome Dinosaur එහෙමත් නැත්නම් T-Rex Game, Dino Runner ගේම් එක ගැන. මේ Game එකේ ආරම්භක නාමය (initially codename) උනේ Project Bolan. 2004 දී Sebastien Gabriel විසින් තමයි මේ Game එක හදන්නේ. මේක Space Bar එක Use කරලා Play කරන්න පුළුවන් ඉතාම සරල, විනෝදාත්මක හා ඉතාම ජනප්රිය Game එකක්. දැන් අපි බලමු මේ Game එක Hack කරන්නේ කියන එක.
Step 01
Chrome Browser එක Open කරගන්න.
Step 02
Game එක Open කරගැනීමට පහතLink එක මත Click කරන්න.
Step 03
Game එක, එක පාරක් Play කරලා Game Over වූ විට Web Page එක මත Right Click කර Inspect වෙත පිවිසෙන්න.
Step 04
එහි ඇති Console Tab Click කර පහත Code එක Type කර Enter Press කරන්න.
Runner.instance_.gameOver=()=>{}
Step 05
Play Again.
ඉහත පියවර අනුගමනයේදී යම් ගැටළුවක් මතු වුයේ නම් මා විසින් Upload කරන ලද පහත Video එක බලන්න.
Android වැඩකාරයෝ අප සමග දිගටම රැදී සිටින්න.