ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් WhatsApp පරිශිලකයින් සදහා විශේෂ දැනුම්වත් කිරිමක් ඔවුන්ගේ නිල Twitter හා Facebook ගිණුම් ඔස්සේ නිකුත් කර තිබෙනවා.
SCAM ALERT: If you receive a WhatsApp message noting you have been sent a 6 digit code by mistake, DO NOT REPLY. If the message came from a known contact, ensure to inform that their account may be compromised.Enable 2 factor authentication to secure WhatsApp account #trcsl #lka pic.twitter.com/yGrXlB22aV
— TRCSL (@TRCSL) May 15, 2021
එම නිවේදනයට අනුව ඔබ වෙත වැරදිමකින් අංක 06කින් සමන්විත කේතයක් සහිත පණිවිඩයක් ලැබි ඇති බව පවසමින් WhatsApp පණිවිඩයක් ලැබෙන අතර ඒ සදහා ප්‍රතිචාර දැක්විමෙන් වැලකිය යුතු වෙනවා. එමෙන්ම එලෙස ලැබෙන WhatsApp පණිවිඩය ඔබ දන්නා පුද්ගලයකුගෙන් ඔබ වෙත ලැබුණේ නම් එම අවස්ථාවේදි ම අදාලා පුද්ගලයා දැනුම්වත් කිරිමට කටයුතු කරන ලෙසත් ඔවුන් දක්වා තිබෙනවා.
ඔවුන් විසින් වැඩිදුරටත් දැනුම් දි තිබෙන්නේ Whatsappහි Two Factor Authentication සක්‍රීය කර ගන්නා ලෙසයි.
WhatsApp Two Factor Authentication Active කර ගන්න විදිහ මෙතනින් බලන්න.