Loading...
පරන මතකයන් අලුත් කරන COD Modern Warfare 2 Remastered


ඔන්න ටික දවසකින් තමා අලුත් Post එකක් ගේන්නේ අපේ Gamers ලා ටිකට සුභ ආරංචියක්ද සමග. ගොඩක් අය ආස කරන Game එකක් තමා Call Of Duty කියන්නේ. Call Of Duty Series එකේ එන Interesting ම Sub Series එකක් තමා Modern Warfare කියන්නේ දැනට වැඩිම ප්‍රතිචාර ඇති Series එක තමා COD ලාගේ Modern Warfare කියන්නෙත්. කොහොම හරි මේ ලගදි අපිට දැන ගන්න ලැබුනා COD ලා Modern Warfare 2 Remastered Version එකක් එලියට දාන්න යන බව. Xbox PS වලට April 30 Release කරත් PC Users ලට නම් ඒ දවස් වෙනකොටත් Release කරලා තිබුනේ නැ ඉතින් අද ගේන්න හිතුව සුභ ආරංචිය තමා ඔන්න May 1 වෙනිදා වෙනකොට PC Users ලට Game එක Release කර තිබෙනවා නිකන්ම නෙමේ Crack එකක්ද සමග.

COD MW Remastered 2 Gameplay Pic

Crack එක ගැන කතා කරොත් Crackwatch.com එකෙන් අපිට මේ වෙනකොටත් ඒයාලාගේ Status එක දීලා තිබෙනවා දැනට දවස් හතරකට කලින් මේ Game එක Crack කරන්න සමත් වෙලා තිවෙනවා කියලා. Skidrowreloaded.com එකට ගියොත් දැනටමත් Crack එක ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. Play කරපු ගොඩ දෙනෙක් Working Properly කියලා දාලා තිබුනා බොහෝ දුරට Crack එක Playable තත්වෙක ඇති කියලා විශ්වාස කරන්න පුලුවන්.

නමුත් Gamers ලට මම දෙන Advice එක නම් දැන්ම Crack එක අරන් ගහන්න යන්න එපා මොකද මීට වඩා හොදට Optimize කරලා Crack එකේ Update Version ඉදිරියට එනවා ඉතින් ඒ වෙනකන් ඉවසලා ඉන්න කියලයි මම නම් කියන්නේ විශේෂයෙන් Low End PC Users ලා. (මේක මගේ පෞද්ගලික මතකයක් විතරයි)

එතකොට මොකක්ද මේ Modern Warfare 2 Remastered කියන්නෙ?

Remastered Versions ගැන සමහර අය දැනන් හිටියත් තවත් සමහරෙක්ට මේක තවමත් ගැටලුවක්. මම කෙටියෙන් සදහන් කරන්නම් මොකක්ද Remastered Version එකක් කියන්නේ කියලා. Remastered Version එක්ක කියන්නේ බොහෝ දුරට Call Of Duty Games වලට අනුව නම් ගොඩක්ම Same Story එක්ක එක්ක යන Graphics අතින් Improve උන Version එකක්. තවත් වීස්තර කරොත් 4K View Experience එකක් ගන්න පුලුවන් අපිට කලින් පැමිනි Modern Warfare 2 එකේදි නැති ඒ වගේම  Textures And Animations Improve කරලා තිබෙනවා අපිට මේ Game එක කලින් සෙල්ලම් කරාද කියලත් අමතක වෙන විදිහට ඒ කියන්නේ Graphics Ultra Level එකටම ගෙන්න සමත් වෙලා තිබෙනවා.

දැනට සදහන් වෙන ව්දිහට Audio Side එකද Improve කරලා ඇතුලත් කරලා තිබෙනවා. මේ සමගම අපිට Ghost Operator Bundle Pack එකක්ද මේ සමග හම්බෙනවා (Original Version එක Pay කරලා ගන්න ඕනේ මුලින්ම මේ දේවල් ලැබෙන්න නම්.) මේ Pack එක හරහා Warzone Play කරන අයට UDT Ghost Skin එකක් සමග තවත් Special Items කිහිපයක්ම හම්බෙනවා MW 2 එකේ Main Mission එකක තිබුන (Only Easy Day.. Was Yesterday Campaign Mission )

Remastered Version එකක් Play කරනකොට එන Feeling එක අමුතුවෙන් කියන්න දෙයක් නැ ගිය අවුරුද්දේ දි පැමිනි COD Modern Warfare 1 Remastered ගහපු අය දන්නවා ඇති. අනිවාරෙන් Play කරලා බලන්න COD Series එකේ Remastered උන තවත් සුපිරිම Game එක්ක මේක.