Loading...
දෙසැම්බර් 31න් පසුව WhatsApp සහය නොලැබෙන ජංගම දුරකතන මෙන්​න

සෑම වසරකදීම යල්පැන ගිය උපාංග සදහා සහාය ලබා දීම විවිධ සේවාවන් විසින් අවසන් කරන බවට විවිධ නිවේදන වාර්තා වනු ලබනවා. ඒ අනුව Meta සමාගමේ WhatsApp සදහා හෙට දිනයේ ( දෙසැම්බර් 31 ) සිට සහාය අවසන් වන / එනම් තවදුරටත් එම Devices ඔස්සේ WhatsApp නිල වශයෙන් භාවිත කිරීමට නොහැකි වන Smart Phones 40කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳ ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම Smart Phones අතරට Apple, Samsung, Huawei සහ Sony වැනි ජංගම දුරකථන මාදිලි කිහිපයක්ම අයත් වනවා.

ඒ අනුව හෙට දිනයේ සිට මෙම Smart Phones සදහා WhatsApp නිල වශයෙන් සහාය දැක්වීම අවසන් වන අතර මෙම Smart Phones පහත දැක්වෙනවා.

Apple Devices

  • iPhone 5
  • iPhone 5c

Samsung Galaxy Devices

  • Galaxy Ace 2
  • Galaxy Core
  • Galaxy S2
  • Galaxy S3 mini
  • Galaxy Trend II
  • Galaxy Trend Lite
  • Galaxy Xcover 2

LG Devices

  • LG Enact
  • Lucid 2
  • Optimus 4X HD
  • Optimus F3
  • Optimus F3Q
  • Optimus F5
  • Optimus F6
  • Optimus F7
  • Optimus L2 II
  • Optimus L3 II
  • Optimus L3 II Dual
  • Optimus L4 II
  • Optimus L4 II Dual
  • Optimus L5
  • Optimus L5 Dual
  • Optimus L5 II
  • Optimus L7
  • Optimus L7 II
  • Optimus L7 II Dual
  • Optimus Nitro HD

Sony Devices

  • Xperia Arc S
  • Xperia miro
  • Xperia Neo L

Huawei‌‌ Devices

  • Ascend D
  • Ascend D1
  • Ascend D2
  • Ascend G740
  • Ascend Mate
  • Ascend P1

Other Devices

  • Wiko Cink Five
  • Wiko Darknight ZT
  • Memo ZTE V956
  • Quad XL
  • Lenovo A820
  • Archos 53 Platinum
  • Grand S Flex ZTE
  • Grand X Quad V987 ZTE
  • HTC Desire 500

කෙසේ වෙතත් දැනටමත් මෙවැනි Smart Phones භාවිත කරන්නේ ඉතා සුලු පිරිසක් බැවින් මෙය එතරම් බලපෑමක් සිදු නොවන කරැණක් වුවත් ශ්‍රී ලංකාව වැනි පැරණි, යල්පැණ ගිය ජංගම දුරකථන යළි යළිත් භාවිත කිරීම සිදු වන රටක ජිවත්වන අපට නම් මේ පිළිබඳ සැලකිළිමත් වීමට සිදු වන බව මතක් කළ යුතුයි. ඒ තවමත් iPhone 5 හා iPhone 5c වැනි Apple iPhones ද Samsung සමාගමේ Galaxy Ace 2, Galaxy Core, Galaxy S2, Galaxy S3 mini සහ LG සමාගමේ සමහර Optimus Models (F6, F7, L2 II, L3 II,  L3 II Dual, L4 II, L4 II Dual, L5,  L5 Dual, L5 II, L7, L7 II, L7 II Dual, Nitro HD ) තවමත් සක්‍රීයව භාවිත වන බැවැනි.

ඔබත් තවමත් මෙම ලැයිස්තුවට අයත් ජංගම දුරකථනයක් භාවිත කරනු ලබනවා නම් හෙට දින ( දෙසැම්බර් 31 ) ඔබගේ ජංගම දුරකථන සදහා WhatsApp නිල වශයෙන් සහාය ලබා දීම අත්හිටවනු ඇත.

Sources: Beebom Gizchina Whatsapp