Loading...
MIUI Optimization අක්‍රීය නොකර YouTube Vanced app එක install කරමු

Xiaomi Device එකකට YouTube Vanced install කරද්දී අනිවාර්යෙන් කියනවා MIUI Optimization off කරන්න කියලා Notification එකක් එනවා. එහෙම Optimization Off කරේ නැත්තම් Installation එක Fail විම සිදු වෙනවා. ඒත් MIUI Optimization Off කරාම අපේ Device එකේ තියෙන Apps ඕක්කොගෙම Permission ටික Reset වෙලා අපිට ආපහු Permission Allow කරන්න ඇවිත් ටිකක් කරදරයක් වෙනවා.

මේ ප්‍රශ්න නිසා MIUI Optimization Off කරන්නේ නැතුව Youtube Vanced Install කරන්න පුලුවන් ක්‍රමයක් ගැන තමයි අද කියන්න ලැස්ති වෙන්නේ. මේ විදිහට Youtube Vanced App එක MIUI Optimization Off කරන්නේ නැතුව අපේ Smart Phone එකට සරල පියවර තුනකින් Install කරන්න පුලුවන්.

01. ඔයා Vanced MicroG App එක Download කරලා ඒක install කරගන්න ඕන. මෙතනින් Download කර ගන්න පුලුවන්.

02. ඔයා Play Store එකෙන් APK Mirror Installer (Original) App එක Install කරගන්න.

03. පහළ තියෙන Link එකෙන් Youtube Vanced App එක Download කරගෙන අපි දෙවෙනියට Play Store එක හරහා Download කරපු APK Mirror Installer එක හරහා Install කර ගන්න.‌‌ මෙතනින් Download කර ගන්න පුලුවන්.

මේ ක්‍රමය මගින් MIUI Optimization Off නොකර ඔයාගේ Smart Phone එකට Youtube Vanced Install කර ගන්න පුලුවන්.

Youtube Vanced ගැන ඔයා තාමත් දන්නේ නැත්තම් පහළ තියෙන අපේ ලිපිය බලන්න.

අලුත් විදිහට Youtube බලන්න YouTube Vanced
මොකක්ද මේ YouTube vanced කියන්නෙ , YouTube vanced කියන්න YouTube වලම මොඩඩ් apk ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට YouTube ප්‍රිමියම් ගන්නත් බෑ අනික ප්‍රිමියම් ලංකාවට දී