ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැල් බැදගෙන තිබෙනවා.
ඒ අනුව මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සත්කාරකත්වය සපයන ලද අතර කොළඹ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානයේදී මෙම පුහුණුව ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සඳහා Binance සමාගම විසින් ලබා දී තිබෙනවා.
#Binance, in close cooperation with the Sri Lanka FIU, delivered an information-packed cryptocurrency investigation training to the Sri Lanka Police and FIU at the CBSL’s Centre for Banking Studies in Colombo. pic.twitter.com/8wrxXap7hn
— Binance (@binance) July 17, 2024
මෙහිදී ඔවුන් විසින් ප්‍රධාන වශයෙන් Cryptocurrency Investigation පිළිබඳව පුහුණුව ලබා දී තිබෙනවා.









