ඔබට Google AI Pro Subscription එක මාස 15කට නොමිලේ ලබා ගන්න පුළුවන් බව ඔබ දන්නවාද? හැබැයි ඒ ඔබ University Student කෙනක් නම් පමණයි.
Google සමාගම ඔවුන්ගේ AI Pro Subscription එක දැනටමත් මාසයක Free Trial එකක් විදියට ලබා දෙන අතරම University Students ලා සඳහා ඔවුන් මාස 15ක කාලයක් දක්වා Google AI Pro Subscription එක නොමිලේ ලබා දෙන්න කටයුතු කරනවා.

අපි දැන් බලමු කොහොමද මෙය ලබා ගන්නේ කියලා.
1. VPN එකක් Install කර ගන්න (අවශ්‍ය නම්):
මුලින්ම ඔයාගේ device එකට VPN එකක් install කර ගන්න ඕනේ. ඊට පස්සේ USA එක යටතේ VPN එක connect කර ගන්න ඕනේ. මට නම් මේකට VPN එකක් ඕනේ වුණේ නැහැ. නමුත් සමහර අයට VPN එකක් use කරන්න වේවි.
2. Google AI Pro Student Offer එකට යන්න:
VPN එකට connect වුණාට පස්සේ අලුත් Browser එකක් open කරගෙන AI Pro Student Offer එකට යන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ Google Account එකට log වුණාට පස්සේ පෙන්නයි ඔයා 15 Months Free AI Pro Subscription එකට eligible ද නැද්ද කියලා.
3. Student Status එක Verify කරන්න:
ඊට පස්සේ ඔයා Eligible නම් “verify student status” කියන button එක click කරන්න. ඉන්පසු ඔබේ student email එක ඇතුළත් කරන්න එයි. ඔබට දැනටමත් ඔබේ university එකෙන් provide කරපු .edu email එකක් තිබේ නම් එය මේ සඳහා ලබා දෙන්න පුළුවන්.
එහෙම නැත්නම් පහළ තියෙන link එකෙන් ගිහින් temp edu mail එකක් create කරගෙන ඒක input කරලා එන OTP එක through student mail එක verify කර ගන්න ඕනේ.
Temp Edu Mail Links:
4. 15-Months Free Trial එක Start කරන්න:
Process එකේ බාගයක්ම දැන් ඉවරයි. මේ වෙද්දිත් ඔයා හරියට අදාළ steps ටික follow කරගෙන ආවා නම් ඔයාට තියෙන්නේ 15-months free trial එක start කරන්න විතරයි.
5. Payment Details Add කරන්න:
මේ step එකේදී සුපුරුදු පරිදි free trial එකකට subscribe කරනවා වගේම payment method එක select කරලා payment information add කරගන්න පුළුවන්. මතක තියා ගන්න Card Details add කරද්දී location එක US වලට මාරු කර ගන්න. ඒ වගේම ZIP Code එකට USA වල ZIP Code එකක් search කරලා add කරන්න. එහෙම නැත්තන් Google Pay එකට card එක add කරලා save කරලා මේකට add කරන්නත් පුළුවන්.
දැන් ඔයාට මාස 15ක් පුරාවට Google AI Pro Subscription එක හම්බවෙනවා. මතක ඇතුව 2025 June 30 ට කලින් මෙම Offer එක අරගන්න අමතක කරන්න එපා.
මෙම Subscription එකෙන් ඔබට ලැබෙන ප්‍රධාන features:
- Gemini app: Get more access to our most capable model 2.5, Deep Research on 2.5 Pro and unlock video generation with Veo
- Flow: Access to our AI Filmmaking tool custom built with Veo 2 to create cinematic scenes and stories
- Whisk: More access to image-to-video creation with Veo 2 (1,000 monthly AI credits Across Flow and Whisk)
- NotebookLM: Research and writing assistant with 5x more Audio Overviews, notebooks, and more.
- Gemini in Gmail, Docs, Vids & more: Access Gemini directly in Google apps.
- Storage: 2 TB of total storage for Photos, Drive & Gmail