Loading...
Androidහි භාවිතා වන Google Photos සඳහා Image Editor එකක් හඳුන්වා දීමට Google සමාගම කටයුතු කරයි

ගිය මාසේ මුලදි අපිට දකින්න හම්බුනා Google Photos වලට අලුත් Editor UI එකක් එන්න යනවා කියලා. දැන් officially අළුත් Editor UI roll-out කරන්න පටන් අරන් තියෙනවා Google company එක.

Editor එකේ අළුත් Suggestions tab එකක් තියෙනවා මේකේ විශේශත්වය වෙන්නෙ Machine learning use කරනෙක. ML use කරලා අපිට හොදම ගැලපෙනම Suggestions දෙන එකයි මේගොල්ලන්ගේ අරමුණ.

අපිට usual suggestions ටිකම දැකගන්න පුළුවන් Enhance, B&W Portrait, සහ Color Pop.  company එක පොරොන්දු වෙලා තියෙනවා තව suggestions add කරන්න Pixel phones වලට වත්.

මේ suggestions වලට අමතරව app එකේ අළුත් editor UI එකෙන් පහසුවෙන්ම අපිට පුළුවන් properties adjust කරගන්න මේකට include වෙනවා brightness, contrast, saturation, සහ warmth.

Photos editor revamp එකට අමතරව Portrait Light editing feature එකක් latest Pixel phones වලට Google ලා දීලා තියෙනවා මේක ඉක්මනටම Pixel phones වලට එයි කියලා කියන්නෙ

Google ලා මේක roll-out කරන ගමන් තියෙන හින්දා Android වලට updates check කරලා බලන්න.