Loading...
2022 වර්ෂයේදී ලොව ව​ටා Google Search Trends වාර්තාව එලිදක්වයි

Google සමාගම විසින් දැන් 2022 වසර සදහා Google Search Trends පිළිබඳ තොරතුරු වාර්තා කර තිබෙනවා. එහිදි 2022 වසර තුල Google Searchහි වැඩිපුරම Search වු දේවල් පිළිබඳ Google සමාගම විසින් Google Search Trends - 2022 Highlight ලෙසින් Video Clip එකක් ද නිර්මාණය කර තිබෙනවා.


2022 වසර තුල Google Searchහි ශ්‍රී ලංකාවේ Top Search Term Rankings

  • Sex - #01
  • Software - #01
  • Payoneer - #01
  • Zoom - #01
  • Dropshipping - #02
  • Software Engineering - #02
  • Fiverr - #03
  • Graphic Design - #03
  • Web Developing - #03
  • Web Hosting - #03
  • Google Cloud - #04
  • Machine Learning - #07
  • Midjourney - #07
  • Artificial Intelligence - #08
  • Cryptocurrency - #09
  • Emoney - #09
  • Freelancing - #09
  • Adsense - #11
  • Wordpress - #13
  • Kwork - #14
  • Upwork - #14
  • Computer Science - #15
  • SEO - #15

මේ Search Terms වල උඩින්ම තියෙන වචනෙන් අපි අපේ රටේ කොච්චර නම් අවතක්සේරු කරන්න දක්ෂයිද කියලා පේනවා. හැමෝටම පෙනුනෙත් ඒ වචනෙම විතරයි. ඒත් ඒ අතරේ තිබ්බ අනිත් Search Term ගොඩක්ම E-Money, Developing වගේ තාක්ෂණය හා සම්බන්ධ වචන. ඉතින් ඒකෙන් හොඳටම පේනවා ලංකාවේ අපිට තාක්ෂණය ගැන කොච්චර නම් උනන්දුවක් තියෙනවා ද කියලා.

මේ දේ දැක්කාම පේන්නේ ලංකාවේ අපි ගොඩාක් දෙනා කියන විදියේ තරම් පහත්, නූගත් ජාතියක් නෙවෙයි කියලා. ගොඩක් අය අපි පහත් කියලා තීරණය කරන්නෙත් අර වගේ එකම එක වචනයක් දැකලා වෙන්න පුළුවන්.

හරියට මඟ පෙන්නුවොත් ලෝකෙම උනත් ජය ගන්න පුළුවන් ජාතියක් තමයි අපි. ඉතින් එකම එක දෙයකින් අපි අපිවම අවතක්සේරු කරගන්නේ නැතුව පොඩ්ඩක් මොළේ කල්පනා කරලා වැඩ කරමු.


Searches

  1. Wordle
  2. India vs England
  3. Ukraine
  4. Queen Elizabeth
  5. Ind vs SA

News

  1. Ukraine
  2. Queen Elizabeth passing
  3. Election results
  4. Powerball numbers
  5. Monkeypox

People

  1. Johnny Depp
  2. Will Smith
  3. Amber Heard
  4. Vladimir Putin
  5. Chris Rock

Actors

  1. Johnny Depp
  2. Will Smith
  3. Amber Heard
  4. Chris Rock
  5. Jada Pinkett Smith

Athletes

  1. Novak Djokovic
  2. Rafael Nadal
  3. Serena Williams
  4. Manti Te'o
  5. Shaun White

Matches

  1. India vs England
  2. Ind vs South Africa
  3. India vs West Indies
  4. Ind vs Australia
  5. India vs Sri Lanka

Movies

  1. Thor: Love and Thunder
  2. Black Adam
  3. Top Gun: Maverick
  4. The Batman
  5. Encanto

Passings

  1. Queen Elizabeth
  2. Betty White
  3. Anne Heche
  4. Bob Saget

TV Shows

  1. Euphoria
  2. House of the Dragon
  3. Moon Knight
  4. The Watcher
  5. Inventing Anna

Google Maps: Top scenic spots

  1. Sky Garden, London, United Kingdom
  2. Setas de Sevilla, Seville, Spain
  3. Tanah Lot, Bali, Indonesia
  4. HeHa Ocean View, Special Region of Yogyakarta, Indonesia
  5. Ponta da Piedade, Lagos, Portugal

Hum to Search: Top songs

  1. Pasoori - Ali Sethi
  2. Butter - BTS
  3. Chaand Baaliyan - Aditya A
  4. Heat Waves - Glass Animals
  5. Enemy - Imagine Dragons

Sports Terms

  1. World Cup
  2. Olympic medal count
  3. flames
  4. Olympics
  5. CFL scores
  6. T20 world cup 2022
  7. Asia Cup 2022
  8. Canada soccer
  9. Golden State Warriors
  10. Indian Wells tennis
Source: trends.google.com