2024 T20 ලෝක කුසලාන තරගාවලිය අදින් (02) ආරම්භ වූවා. අද දින සිට ජූනි 29 වන දින දක්වා ඇමරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කොට ගෙන මෙම තරගාවලිය පැවැත්වෙනවා. මීට පෙර අප විසින් මෙම තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර පිළිබඳ තොරතුරු ගෙන ආවා ඔබට මතක ඇති.
අද මේ ලිපියෙන් ඔබට ගෙන යන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා ම අනන්‍ය වූ Graphics පිළිබඳවයි. මෙවර තරගාවලියේ සියලුම අවස්ථාවලට අදාල Graphics පහතින් ඔබට දැක ගන්න පුලුවන්.
LOGO Redesign
Colour Theme
- Dark Blue: #0D1B2A
- Bright Pink: #FF007F
- White: #FFFFFF
- Bright Blue: #00A9FF
Main Score Board

2007 වසරේ සිට 2024 දක්වා Main Scoreboard Graphics වල වෙනස් වීම

Team Card

Batsman Lower Third

Bowler Lower Third

SIX Replay Transition

SIX Scoreboard Animation

FOUR Replay Transition

FOUR Scoreboard Animation

WICKET Replay Transition

WICKET Scoreboard Animation

Batsman Stats
