අපි කලින් Article එකෙන් ඉගෙන ගත්තා සරල Code Line 4 කින් Text Reader එකක් නිර්මාණය කරගන්නා අකාරය. ඉතින් අද Article එකෙන් මම ගෙනාවා පයිතන් Use කරලා PDF Audio Reader Software එකක් නිර්මාණය කරගන්න Steps 7ක් .
Step 1
Install Python Software
පයිතන් software එක install කර ගැනීමට පහත link එකclick කර Download button එක click කරන්න.
https://www.python.org/downloads/
![](https://backend.androidwedakarayo.com/content/images/2021/03/1-1.png)
Step 2
Install Python text to speech version 3 Package
මේ සදහා ඔබගේ පරිගනකයේ CMD එක Open කර පහත Command එක Type කර enter කරන්න.
Pip install pyttsx3
![](https://backend.androidwedakarayo.com/content/images/2021/03/2.png)
Step 03
Install PyPDF2 Package
මේ සදහාද ඔබගේ පරිගනකයේ CMD එක Open කර පහත Command එක Type කර enter කරන්න.
Pip install pyPDF2
![](https://backend.androidwedakarayo.com/content/images/2021/03/3.png)
Step 04
Python IDLE එක open කරගන්න.
![](https://backend.androidwedakarayo.com/content/images/2021/03/4.png)
“File > New File “ Click කර New File එකක් Create කරගන්න.
![](https://backend.androidwedakarayo.com/content/images/2021/03/6.png)
Step 05
පහත සපයා ඇති Code එක ඔබCreate කල New File එක මතට Copy Paste කරන්න.
import pyttsx3
import PyPDF2
from tkinter.filedialog import *
book=askopenfilename()
pdfreader=PyPDF2.PdfFileReader(book)
pages=pdfreader.numPages
for num in range(0,pages):
page=pdfreader.getPage(num)
text=page.extractText()
player=pyttsx3.init()
player.say(text)
player.runAndWait()
![](https://backend.androidwedakarayo.com/content/images/2021/03/7.png)
Step 06
ඔබට අවශ්‍ය නමක් ලබා දී එය අවසානයට “.py” ලෙස Save යොදා කරන්න. Ex:- PDF Reader.py
![](https://backend.androidwedakarayo.com/content/images/2021/03/8.png)
Step 07
Save වී ඇති Python File එක Double click කර Open කර PDF එකක් පරිගණකයෙන් Browse කර Select කරන්න.