Loading...
iTunes Store හි ඉතිහාසය

iTunes Store එක Launch  වෙන්නෙ April 28 2003 දි. මෙතනදි Apple ලගේ idea එක වෙලා තියෙන්නෙ Simple Virtual Store එකක් හදන්න මිනිස්සුන්ට Digital Music Buy සහ Download කරන්න පුළුවන් වෙන්න. මුලදි Store එක Host කරේ Tracks 200,000 ක් විතරයි, අනික මෙතනදි Mac users ලට විතරයි Buy සහ Music iPod එකට transfer කරන්න පහසුකම තිබ්බෙ. Pc users ලට 2003 October වෙනකන් ඉන්න උනා Windows version එක release වෙන්න iTunes. අද iTunes Store එක තමා US වල ලොකුම Digital Music Seller.

Steve Jobs විසින් iTunes හඳුන්වා දුන් අවස්ථාව
iTunes Store Windows වෙත නිකුත් කල අවස්ථාව

iTunes මුල් කාලය

Source - historyinformation.com

Apple ලා iTunes Digital Music Player එකේ First Launch එකේදිම Universal Music Group ( UMG ) , EMI , Warner , Sony සහ BMG වගේ ඒවත් එක්ක Deals sign කරලා තිබ්බේ ඒ music available කරන්න iTunes  Store එකේ. ඒපටන් Sony සහ BMG merge වෙලා  Sony BMG Form කරං තියෙනවා ( දැනට තියෙන ලොකුම Music Labels හතරෙන් එකක් ).

මේකට තිබ්බ Demand එක කොච්චර ද කියනවා නම් Service එක Live  ගිහින් පැය 18ක් ඇතුලත ආසන්න වශයෙන් tracks 275,000 විකිනිලා තියෙනවා.

Global Launches

Apple ලගේ මුල් කාලයෙදි iTunes උනේ US customers ලට විතරයි. මේක 2004 දි වෙනස් උනේ European Launches series එකක් නිසා.

ඒ කාලෙදි iTunes music store එක Launch උනේ France, Germany, UK, Belgium, Italy, Austria, Greece, Finland, Spain සහ Netherlands වගේ රටවල් වලට. Canada වල Consumers ලට 2004 December 3 වෙනිදා වෙනකන් ඉන්න උනා iTunes Store එක access  කරන්න. මේක උනේ European roll-out එකෙන් පස්සෙ.

පස්සෙ Global Launches  දිගටම ලෝකේ පුරාම කෙරුනා.

Issues

iTunes ඉතිහාසයේ වැඩියෙන්ම කතා උන issue එකක වෙන්නෙ Digital Rights Management හෝ DRM කෙටියෙන්. Apple ලා ඒගොල්ලන්ගෙම DRM Technology එකක් Develop කරා Fairplay කියලා. මේක Compatible උනේ iPod , iPhone සහ අතලොස්සක් වගේ Digital music players කිහිපයක් එක්ක විතරයි. මේක ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් උනා , Apple ලා දැන් එගොල්ලන්ගෙ සින්දු ගොඩක් sell කරන්නෙ DRM Protection නැතුව. නමුත් තාම සමහර රටවල DRM Protected සින්දු තියෙනවා iTunes music catalog එකේ.

Achievements

  • පලවෙනි අවුරුද්දෙම සින්දු මිලියන 70ක් විකිනීම.
  • 2005 Music Videos introduce එකෙන් දවස් 20ක කාලයක් ඇතුලත Music Video මිලියනක් විකිනීම.
  • 2006 දි US legal music download market share එකෙන් 88% ද තව සින්දු බිලියනයක Downloads ලබා ගැනීම.
  • 2007 දි iTunes Store එක most popular destination එක උනා movie downloads වලට ඒ movies මිලියන දෙකක් විකිනීමෙන් පසුවයි.
  • 2008 දි Apple ලා Announce කරා සින්දු බිලියන 4කට වඩා download වෙලා තියෙනවා කියලා.මෙතනදි  Apple ලා දෙවෙනි ලොකුම Digital music retailer උනා US වල.
  • 2010 දි සින්දු බිලියන 10කට වඩා Downloads. - Source
  • 2011 දි 15 billion apps downloaded. - Source

Apple Music

2015 දි iTunes brand කරනවා Apple music කියලා.

Apple Music
Stream 60 million songs ad-free, follow along and tap ahead as you listen with lyrics view, or download your favorite tracks and play them offline.