Loading...
Android 12 මත පදනම්ව නිකුත් වන OneUI 4.0 ලැබෙතැයි අපේක්ෂා කරන Samsung දුරකතන ලැයිස්තුව පිලිබඳ තොරතුරු වාර්තා වේ

Samsung විසින් සිය මීළඟ ප්‍රධාන Mobile OS Update එක වන One UI 4.0 Android 12 මත පදනම්ව මෙම වසර අගදී නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. Samsung සමාගම විසින් එළඹෙන Update එක ගැන නිල වශයෙන් තවමත් ප්‍රකාශයට පත් කර නැතත්, එම දුරකථන වල Update Cycle එක මත පදනම්ව One UI 4.0 Update එක ලැබිය හැකි Samsung Galaxy Device List එකක් දැනටමත් සකස් කර ඇත.

One UI 4.0 සඳහා සහය දක්වන Galaxy Devices ඇතුලත් List එක පහතින් දැක්වේ. (Android 12)

මෙම වසර අගදී One UI 4.0 Update එක ලැබෙන Samsung Galaxy Devices පහත පරිදි වේ.

Samsung Galaxy S Series

  • Galaxy S21 Ultra (LTE/5G)
  • Galaxy S21+ (LTE/5G)
  • Galaxy S21 (LTE/5G)
  • Galaxy S20 Ultra (LTE/5G)
  • Galaxy S20+ (LTE/5G)
  • Galaxy S20 (LTE/5G)
  • Galaxy S20 FE (LTE/5G)
  • Galaxy S10 5G
  • Galaxy S10
  • Galaxy S10+
  • Galaxy S10e
  • Galaxy S10 Lite

Samsung Galaxy Note Series

  • Galaxy Note 20 Ultra (LTE/5G)
  • Galaxy Note 20 (LTE/5G)
  • Galaxy Note 10+ (LTE/5G)
  • Galaxy Note 10 (LTE/5G)
  • Galaxy Note 10 Lite

Samsung Galaxy Z Series

  • Galaxy Fold (LTE/5G)
  • Galaxy Z Fold 2 5G
  • Galaxy Z Flip
  • Galaxy Z Flip 5G
  • Galaxy Z Fold 3
  • Galaxy Z Flip 3

Samsung Galaxy A Series

  • Galaxy A71 5G
  • Galaxy A71
  • Galaxy A51 5G
  • Galaxy A51
  • Galaxy A52
  • Galaxy A52 5G
  • Galaxy A72
  • Galaxy A90 5G
  • Galaxy A01
  • Galaxy A11
  • Galaxy A31
  • Galaxy A41
  • Galaxy A21
  • Galaxy A21s
  • Galaxy A Quantum
  • Galaxy Quantum 2
  • Galaxy A42 5G
  • Galaxy A02
  • Galaxy A02s
  • Galaxy A12
  • Galaxy A32
  • Galaxy A32 5G
  • Galaxy A22 5G

Samsung Galaxy M Series

  • Galaxy M42 5G
  • Galaxy M12
  • Galaxy M62
  • Galaxy M02s
  • Galaxy M02
  • Galaxy M21
  • Galaxy M21s
  • Galaxy M22
  • Galaxy M31
  • Galaxy M31 Prime Edition
  • Galaxy M51
  • Galaxy M31s

Samsung Galaxy F Series

  • Galaxy F41
  • Galaxy F62
  • Galaxy F02s
  • Galaxy F12
  • Galaxy F22

Samsung Galaxy Xcover Series

  • Galaxy Xcover Pro
  • Galaxy Xcover 5
  • Samsung Galaxy Tab Series
  • Galaxy Tab S7+ (LTE/5G)
  • Galaxy Tab S7 (LTE/5G)
  • Galaxy Tab S6 5G
  • Galaxy Tab S6
  • Galaxy Tab S6 Lite
  • Galaxy Tab A 8.4
  • Galaxy Tab A7
  • Galaxy Tab Active 3

ඉතින්, ඉහත දැක්වෙන්නේ ඉදිරියට එන One UI 4.0 (Android 12) Update එක ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන Samsung Galaxy උපාංගවල සවිස්තර ලැයිස්තුවයි.  කෙසේ වෙතත්, එය අවසාන ලැයිස්තුව නොවන බවත්, OS එක ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන උපාංග පමණක් අඩංගු List එකක් බවද සලකන්න. One UI 4.0 ලැබෙන Devices ලැයිස්තුව Samsung විසින් තවම නිළ වශයෙන් නිකුත් කර නොමැත.

Source: Beebom