Loading...
Amazon විසින් Mobile Gamersලා සදහා GameOn නමින් නව Community Platform එකක් හදුන්වාදේ

Amazon විසින් Mobile Gamersලා සදහා GameOn නමින් නව Community Platform එකක් හදුන්වා දි තිබෙනවා. මේ සදහා ඔවුන් විසින් Amazon GameOn ලෙස App එකක් හදුන්වා දුන්නා. මේ GameOn App එක මගින් Android Gamersලාට ඔවුන්ගේ Gamesවල Gaming Moments GameOn Community එක තුල Short Video Clips විදිහට Share කර ගැනිමේ පහසුකම පවතිනවා. හැබැයි තවමත් Gaming සදහා Live Streaming පහසුකම නම් ලබා දි නැ.

GameOn App එක Android Usersලා සදහා Google Play Store තුලින් ද Amazon Tablet Usersලා සදහා Amazon App Store එක තුලින් ද ලබා ගත හැකියි. මේ App එක සමාන්‍ය Screen Recorder App එකක් විදිහට ක්‍රියා කරනවා. ඒ මගින් අපිට අපේ Game Play Video Record කර ගැනිමට පුළුවන්. මිට අමතරව Userට Game Play එක අතරතුර ඔහුගේ Reactions Front Camera එක මගින් Record කිරිමේ හැකියාවත් පවතිනවා.

ඔවුන් විසින් මේ පහසුකම හදුන්වන්නේ "Facecam" නමින්. මෙලෙස Record කරන්න පුළුවන් Game Play Video එකක කාල සිමාව විදිහට ඔවුන් දක්වන්නේ තත්පර 30 සිට මිනිත්තු 05 පමණ කාල පරාසයක්. ඒ වගේම මේ Recordings GameOn App එක මගින්ම Edit කර ගැනිමේ හැකියාව වගේම Share කිරිමේ හැකියාවත් ලබා දි තිබෙනවා.

Live Challenges

මේ GameOn App එකේ විශේෂත්වයක් විදිහට ඔවුන් විසින් ලබා දෙන Weekly Challenges දක්වන්න පුළුවන්. මේ මගින් GameOn Community එක තුල තරගකාරි බවක් දැක ගන්න පුළුවන් වේවි. ඒ වගේම මේ GameOn App එකත් සමග Android Games සියගණනක් Play කිරිමේ හැකියාව පවතිනවා.

Sources : GameOn, Gizmochina