Nokia සමාගම හා Flipkart සමාගම විසින් අගොස්තු මාසයේදි එළිදැක්වීමට සුදානම් වෙන Android Tv Box එක ගැනයි මේ විස්තරේ.

ඒ වගේම දැනට මේ ගැන Nokia සමාගම විසින් කිසිම ප්‍රකාශයක් කරල නැති උනත් පසුගිය දවසක Flipkart සමාගමේ නිල Twitter ගිණුම හරහා මේ ගැන පොඩි Teaser Video Clip එකක් Release කරල තිබුණා.

ඉතින් මේකට අනුව අපිට හිතන්න පුලුවන් Nokia සමාගමත් Android Tv Box නිෂ්පාදනය අරඹන්න තමා සුදානම කියල.

ඒ වගේම දැනට තියෙන තොරුතුරුවලට අනුව මේ Android Tv Box එක මගින් අපේ සාමාන්‍ය Tv එකෙන්ම Smart Tv Experience එකක් ගන්න අවස්ථාව සලස්වන්න වගේම මේත් එක්කම ගොඩක් Features  ⁣ඔවුන් ලබා දෙන්න බලාපොරොත්තු වෙනව කියලත් කියන්න පුලුවන්.

මේකේ මිල ගැන කියනව නම් මිල ඉතාම සාධාරණ මිලක් වෙයි කියලත් ඉගි පල වෙනවා.

මේ Tv Box එකේ Specs මොනව වෙයිද ?

Android 9.0(Pie)
Chromecast
Dolby Audio
Gaming Apps
Google Assistant
Over the top(OTT) Media Services
1080P Full HD Resolution

ඒ වගේම කියන්න ඔනේ අපිට මේ Nokia Android Tv Box එක හරහා අලුත්ම Smart Tv Experience එකක් ලබා ගන්න පුලුවන් වෙයි කියල.

ඒ වගේම ඔයාලට මතක ඇති අපි කලින් කිවා Android Tv,  Google Tv නමින් Brand Rename විමක් හරහා නැවත වෙළදපොලට පැමිණෙන්න නියමිතයි කියලත්.  

Android TV සේවාව Google TV ලෙස නම් කිරීමේ සූදානමක්
ඔයාලට මතක ඇති අපි කලින් ලිපියක් ගෙනාවා Google ආයතනය විසින් නවතා දැමු සේවා කියල. මෙන්න මේ ලිපිය ඔයාලා කියවලා තියෙනවා නම් දන්නව Android TV කියන්නේ Google ආයතනය නවතා දැමු Product එකක් කියල.‌ Google ආයතනය නවතා දැමු සේවා 10ක්Google කියපු ගමන් මතක් වෙන්නේ Google Search Engine එකනේ , මොකද අපි ඕනේ දෙයක් හො…