Oneplus විසින් 2020 මුලින්ම රිලීස් කරන ඩිවයිසස් දෙක තමයි Oneplus 8 සහ Oneplus 8 Pro. මේ දෙකේ ස්පෙක්ස් ගැන අපි ඉස්සෙල්ලා බලමු
OnePlus 8
BODY
මේකේ body එක ගැන බැලුවහම 180 g වගේ බරක් තියෙනවා, මේකේ බිල්ඩ් එක දිහා බැලුවම අපිට දකින්න හමබවෙනවා Glass front (Gorilla Glass) එකක් glass back (Gorilla Glass) සහ aluminum frame එකක්.මේක Dual SIM (Nano-SIM, dual stand-by) ඩිවයිස් එකක්. ඒ වගේම වීශේශ දෙයක් තමයි අපිට IP68 dust/water resistant (up to 1.5m for 30 mins) කියලා මේ පාර OnePlus ලා සර්ටිෆයි කරලා තියෙනවා.
DISPLAY
අපිට මේකේ Display type එක බැලුවහම Fluid AMOLED capacitive touchscreen එකක් දකින්න තියෙනවා. Size එක ගැන කතාකරොත් 6.55 inches, 103.6 cm2 (~88.7% screen-to-body ratio) එකක්ද, 1080 x 2400 pixels, 20:9 ratio (~402 ppi density) Resolution එකක් දැකගන්න පුළුවන්. Corning Gorilla Glass එකක් සහ HDR10+ 90Hz refresh rate එකක්ද අපිට මේ ඩිවයිස් එකය OnePlus ලා යොදවලා තියෙනවා.
PLATFORM
Packed Os එක Android 10.0; OxygenOS 10.0 තව අපිට මේකේ Qualcomm SM8250 Snapdragon 865 (7 nm+) CHIPSET එකක්ද, Octa-core (1x2.84 GHz Kryo 585 & 3x2.42 GHz Kryo 585 & 4x1.8 GHz Kryo 585) CPU එකක් සහ Adreno 650 GPU ඇවිත් තියෙනවා බලාගන්න පුළුවන්.
MEMORY
මේකේ මෙමරි එක ගැන බැලුවහම අපිට 128GB 8GB RAM සහ 256GB 12GB වර්ශන්ස් දෙහෙකින් දැකගන්න පුලුවන් සුපුරුදු පරිදි මේකේ Card slot එකක් අපිට දකින්න හම්බවෙන්නෙ නෑ
MAIN CAMERA
Camera modules ගැන බැලුවොත් අපිට 48 MP, f/1.8, 25mm (wide), 1/2.0", 0.8µm, PDAF, OIS 16 MP, f/2.2, 13mm (ultrawide), PDAF 2 MP, f/2.4, (macro) module එකක් බලාගන්න පුළුවන් අපිට. Dual-LED flash, HDR, panorama කියන features සහ 2160p@30/60fps, 1080p@30/60/240fps, Auto HDR, gyro-EIS video recording පහසුකම් දැකගන්නත් පුලුවන්.
SELFIE CAMERA
මේකේ අපිට 16 MP, f/2.0, (wide), 1/3", 1.0µm module එකක් බලාගන්න පුලුවන් Auto-HDR සමග 1080p@30fps, gyro-EIS Video recording පහසුම දකින්න පුලුවන්
SOUND
stereo speakers පැක් කරලා තියෙන්නෙ මේගොල්ලො නමුත් 3.5mm jack එකක් දකින්න හම්බවෙන්නෙ නෑ අපිට මේකෙදි
FEATURES
Fingerprint (under display, optical), accelerometer, gyro, proximity, compass වගෙව් දේවල් අපිට මේකේ දකින්න තියෙනවා.
BATTERY
Non-removable Li-Po 4300 mAh battery එකක් එක්ක එන මේ ඩිවයිස් එක Fast charging 30W වලින්ද සමන්විතයි 50% Battery in 22 mins කියලත් මේගොල්ලෝ advertise කරලා තියෙනවා.
අවසාන වශයෙන් අපි මේකේ Colours and Pricing ගැන කතා කරමු
අපිට මේ ඩිවයිස් එක Onyx Black, Glacial Green, Interstellar Glow, Polar Silver කියන Colours වලින් $699 - $799 වලට වගේ මිලදී ගැනීමේ පහසුකම තියෙනවා.
ඊලගට අපි OnePlus 8 Pro දුරකථනය ගැන බලමු.
OnePlus 8 Pro
BODY
Dimensions165.3 x 74.4 x 8.5 mm (6.51 x 2.93 x 0.33 in)
Weight199 g (7.02 oz)
BuildGlass front (Gorilla Glass), glass back (Gorilla Glass), aluminum frame
SIMDual SIM (Nano-SIM, dual stand-by) IP68 dust/water resistant
DISPLAY
Type : Fluid AMOLED capacitive touchscreen, 1B colors
Size : 6.78 inches, 111.7 cm2 (~90.8% screen-to-body ratio)
Resolution :1440 x 3168 pixels (~513 ppi density)
Protection : Corning Gorilla Glass HDR10+ 120Hz refresh rate
මේකේ ඩිස්ප්ලේ එකේ ලොකු විශේෂත්වයක් තියෙනවා. දැනට මාර්කට් එකේ තියෙන හොදම Display එකක් කියන්න පුළුවන් අපිට මේක.
PLATFORM
OS : Android 10.0; OxygenOS 10.0
Chipset : Qualcomm SM8250 Snapdragon 865 (7 nm+)
CPU : Octa-core (1x2.84 GHz Kryo 585 & 3x2.42 GHz Kryo 585 & 4x1.8 GHz Kryo 585)
GPU : Adreno 650
මේ ටික අපිට OnePlus 8 එකකෙත් මේ විදියටම දැකගන්න පුළුවන්
MEMORY
Card slot එකක් සුපුරුදු පරිදි මේකෙත් අපිට දකින්න හම්බෙන්නෙ නෑ, අපිට මේකෙත් 128GB 8GB RAM වර්ශන් එකක් සහ 256GB12GB වර්ස්ගන් එකක් දකින්න පුළුවන්.
MAIN CAMERA
Quad : 48 MP, f/1.8, 25mm (wide), 1/1.43", 1.12µm, omnidirectional PDAF, Laser AF, OIS 8 MP, f/2.4, (telephoto), 1/1.0µm, PDAF, OIS, 3x optical zoom 48 MP, f/2.2, 13mm (ultrawide), 1/2.0", 0.8µm, PDAF
5 MP, f/2.4, (depth)
Features: Dual-LED flash, HDR, panorama
Video: 2160p@30/60fps, 1080p@30/60/240fps, Auto HDR, gyro-EIS
SELFIE CAMERA
Single : 16 MP, f/2.5, (wide), 1/3", 1.0µm
Features : Auto-HDR
Video : 1080p@30fps, gyro-EIS
SOUND
LoudspeakerYes, with stereo speakers,3.5mm jack නැත
FEATURES
Sensors : Fingerprint (under display, optical), accelerometer, gyro, proximity, compass
BATTERY
Non-removable Li-Po 4510 mAh battery
Charging :
Fast charging 30W, 50% in 23 min කියලා ඇඩ්වර්සටයිස් කරලා තියෙනවා
Fast wireless charging 30W, 50% in 30 min (advertised)
Reverse wireless charging 3W
මේක අපිට Glacial Green, Ultramarine Blue, Onyx Black කියන colors වලින් දකින්න ලැබෙනවා
මේකේ Price එක $899 ත් $999 අතර වෙනවා.කොහොම නමුත් අපි මේකේ ලංකාවේ මාර්කට් එක ගැන කතා කරොත් ඔයිට වඩා ගානකින් තමා අපිට shops වල දකින්න ලැබෙන්නෙ ලංකාවට ගොඩක්ම එන්නෙ indian වල ගහන එක හරි China වල් ගහන එක හරි තමා Global එක එන්නෙ නෑ තව ආයේ ලංකාවේ Shops වල අය Company warranty දෙනවා කිව්වට රැවටෙන්නෙපා. Company warranty දෙන්න බෑ එගොල්ලන්ට authorized ඩීලර් කෙනෙක් නැති හින්දා. ගාන කඩාගන්න ඔය බොරුව ගහලා Shop වොරන්ටි එකක් දෙන්නෙ. ඒ හින්දා මේ ටිකත් ඔලුවේ තියාගෙන ලංකාවෙන් OnePlus එකක් ගන්න හොයන්න.