Loading...
OnePlus පවුලේ අලුත්ම සාමජිකයින් OnePlus 8 සහ OnePlus 8 Pro

Oneplus විසින් 2020 මුලින්ම රිලීස් කරන ඩිවයිසස් දෙක තමයි Oneplus 8 සහ Oneplus 8 Pro. මේ දෙකේ ස්පෙක්ස් ගැන අපි ඉස්සෙල්ලා බලමු

OnePlus 8

oneplus 8 android wedakarayo wadakarayo
OnePlus 8 - source gsmarena.com

BODY

මේකේ body එක ගැන බැලුවහම 180 g වගේ බරක් තියෙනවා, මේකේ  බිල්ඩ් එක දිහා බැලුවම අපිට දකින්න හමබවෙනවා Glass front (Gorilla Glass) එකක්  glass back (Gorilla Glass) සහ aluminum frame එකක්.මේක Dual SIM (Nano-SIM, dual stand-by) ඩිවයිස් එකක්. ඒ වගේම වීශේශ දෙයක් තමයි අපිට  IP68 dust/water resistant (up to 1.5m for 30 mins) කියලා මේ පාර OnePlus  ලා සර්ටිෆයි කරලා තියෙනවා.

DISPLAY

අපිට මේකේ Display  type  එක බැලුවහම Fluid AMOLED capacitive touchscreen එකක් දකින්න තියෙනවා. Size එක ගැන කතාකරොත් 6.55 inches, 103.6 cm2 (~88.7% screen-to-body ratio) එකක්ද, 1080 x 2400 pixels, 20:9 ratio (~402 ppi density) Resolution එකක් දැකගන්න පුළුවන්. Corning Gorilla Glass එකක් සහ  HDR10+ 90Hz refresh rate එකක්ද අපිට මේ ඩිවයිස් එකය OnePlus  ලා යොදවලා තියෙනවා.

PLATFORM

Packed Os එක Android 10.0; OxygenOS 10.0 තව අපිට මේකේ Qualcomm SM8250 Snapdragon 865 (7 nm+)  CHIPSET  එකක්ද, Octa-core (1x2.84 GHz Kryo 585 & 3x2.42 GHz Kryo 585 & 4x1.8 GHz Kryo 585) CPU එකක් සහ Adreno 650 GPU ඇවිත් තියෙනවා බලාගන්න පුළුවන්.

MEMORY

මේකේ මෙමරි එක ගැන බැලුවහම අපිට  128GB 8GB RAM සහ 256GB 12GB වර්ශන්ස් දෙහෙකින් දැකගන්න පුලුවන් සුපුරුදු පරිදි මේකේ Card slot එකක් අපිට දකින්න හම්බවෙන්නෙ නෑ

MAIN CAMERA

Camera modules  ගැන බැලුවොත් අපිට 48 MP, f/1.8, 25mm (wide), 1/2.0", 0.8µm, PDAF, OIS 16 MP, f/2.2, 13mm (ultrawide), PDAF 2 MP, f/2.4, (macro) module එකක් බලාගන්න පුළුවන් අපිට. Dual-LED flash, HDR, panorama කියන features සහ 2160p@30/60fps, 1080p@30/60/240fps, Auto HDR, gyro-EIS video  recording  පහසුකම් දැකගන්නත් පුලුවන්.

SELFIE CAMERA

මේකේ අපිට 16 MP, f/2.0, (wide), 1/3", 1.0µm module  එකක් බලාගන්න පුලුවන් Auto-HDR සමග 1080p@30fps, gyro-EIS Video  recording  පහසුම දකින්න පුලුවන්

SOUND

stereo speakers පැක් කරලා තියෙන්නෙ මේගොල්ලො නමුත් 3.5mm jack එකක් දකින්න හම්බවෙන්නෙ නෑ අපිට මේකෙදි

FEATURES

Fingerprint (under display, optical), accelerometer, gyro, proximity, compass වගෙව් දේවල් අපිට මේකේ දකින්න තියෙනවා.

BATTERY

Non-removable Li-Po 4300 mAh battery එකක් එක්ක එන මේ ඩිවයිස් එක Fast charging 30W වලින්ද සමන්විතයි 50% Battery in 22 mins කියලත් මේගොල්ලෝ advertise කරලා තියෙනවා.

අවසාන වශයෙන් අපි මේකේ Colours and Pricing  ගැන කතා කරමු
අපිට මේ ඩිවයිස් එක Onyx Black, Glacial Green, Interstellar Glow, Polar Silver කියන Colours වලින් $699 - $799 වලට වගේ මිලදී ගැනීමේ පහසුකම තියෙනවා.

ඊලගට අපි OnePlus 8 Pro දුරකථනය ගැන බලමු.

OnePlus 8 Pro

OnePlus 8 Pro - source gsmarena.com

BODY

Dimensions165.3 x 74.4 x 8.5 mm (6.51 x 2.93 x 0.33 in)

Weight199 g (7.02 oz)

BuildGlass front (Gorilla Glass), glass back (Gorilla Glass), aluminum frame

SIMDual SIM (Nano-SIM, dual stand-by) IP68 dust/water resistant

DISPLAY

Type : Fluid AMOLED capacitive touchscreen, 1B colors

Size : 6.78 inches, 111.7 cm2 (~90.8% screen-to-body ratio)

Resolution :1440 x 3168 pixels (~513 ppi density)

Protection : Corning Gorilla Glass HDR10+  120Hz refresh rate

මේකේ ඩිස්ප්ලේ එකේ ලොකු විශේෂත්වයක් තියෙනවා. දැනට මාර්කට් එකේ තියෙන හොදම Display  එකක් කියන්න පුළුවන් අපිට මේක.

PLATFORM

OS : Android 10.0; OxygenOS 10.0

Chipset : Qualcomm SM8250 Snapdragon 865 (7 nm+)

CPU : Octa-core (1x2.84 GHz Kryo 585 & 3x2.42 GHz Kryo 585 & 4x1.8 GHz Kryo 585)

GPU : Adreno 650

මේ ටික අපිට OnePlus 8 එකකෙත් මේ විදියටම දැකගන්න පුළුවන්

MEMORY

Card slot එකක් සුපුරුදු පරිදි මේකෙත් අපිට දකින්න හම්බෙන්නෙ නෑ, අපිට මේකෙත් 128GB 8GB RAM වර්ශන් එකක් සහ 256GB12GB වර්ස්ගන් එකක් දකින්න පුළුවන්.

MAIN CAMERA

Quad : 48 MP, f/1.8, 25mm (wide), 1/1.43", 1.12µm, omnidirectional PDAF, Laser AF, OIS 8 MP, f/2.4, (telephoto), 1/1.0µm, PDAF, OIS, 3x optical zoom 48 MP, f/2.2, 13mm (ultrawide), 1/2.0", 0.8µm, PDAF
5 MP, f/2.4, (depth)

Features: Dual-LED flash, HDR, panorama

Video: 2160p@30/60fps, 1080p@30/60/240fps, Auto HDR, gyro-EIS

SELFIE CAMERA

Single : 16 MP, f/2.5, (wide), 1/3", 1.0µm

Features : Auto-HDR

Video : 1080p@30fps, gyro-EIS

SOUND

LoudspeakerYes, with stereo speakers,3.5mm jack නැත

FEATURES

Sensors : Fingerprint (under display, optical), accelerometer, gyro, proximity, compass

BATTERY

Non-removable Li-Po 4510 mAh battery

Charging :

Fast charging 30W, 50% in 23 min කියලා ඇඩ්වර්සටයිස් කරලා තියෙනවා

Fast wireless charging 30W, 50% in 30 min (advertised)

Reverse wireless charging 3W

මේක අපිට  Glacial Green, Ultramarine Blue, Onyx Black කියන colors වලින් දකින්න ලැබෙනවා

මේකේ Price එක $899 ත්  $999 අතර  වෙනවා.කොහොම නමුත් අපි මේකේ ලංකාවේ මාර්කට් එක ගැන කතා කරොත් ඔයිට වඩා ගානකින් තමා අපිට shops වල දකින්න ලැබෙන්නෙ ලංකාවට ගොඩක්ම එන්නෙ indian වල ගහන එක හරි China  වල් ගහන එක හරි තමා Global  එක එන්නෙ නෑ තව ආයේ ලංකාවේ Shops වල අය Company  warranty  දෙනවා කිව්වට රැවටෙන්නෙපා. Company  warranty  දෙන්න බෑ එගොල්ලන්ට authorized  ඩීලර් කෙනෙක් නැති හින්දා. ගාන කඩාගන්න ඔය බොරුව ගහලා Shop වොරන්ටි එකක් දෙන්නෙ. ඒ හින්දා මේ ටිකත් ඔලුවේ තියාගෙන ලංකාවෙන් OnePlus  එකක් ගන්න හොයන්න.