OnePlus සමාගම විසින් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත OnePlus Nord 5G Smart Phone එකේ බාහිර පෙනුමෙහි ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.


මෙම ඡායාරූප Steve H. McFly විසින් 91Mobiles සමඟ ඒකාබද්ධව අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
And now comes your very first and early look at the #OnePlusNordN20 5G! (360° video + stunning 5K renders + dimensions + key specs)
— Steve H.McFly (@OnLeaks) November 15, 2021
One behalf of my Friends over @91mobiles -> https://t.co/t8yfj764Ts pic.twitter.com/dFYYnZH2DW
මෙම ඡායාරූප සමඟ මොවුන් විසින් මේ Smart Phone එකෙහි,
- අඟල් 6.43 ක AMOLED Display එකක්
- in-display Fingerprint Scanner එකක්
- 48MP ක Primary Camera එකක් සහිත Triple Camera Setup එකක්
- Qualcomm Snapdragon 695 Midrange Chip Set එකත්
අඩංගු වන බවට ඉඟි පළ කළා.
තවදුරටත් Steve H. McFly විසින් 91Mobiles වෙත පවසා ඇත්තේ OnePlus සමාගමේ මෙම Mid Range Smart Phone එක Nord 20 ලෙස හැදින්නොවුනහොත් එය OnePlus Nord CE2 ලෙස හැඳින්විය හැකි බවයි.
Source - XDA Developers