මේ වෙන විට අතිශය ජනප්‍රියත්වයට පත් වි ඇති PUBG Mobile සදහා Device Ban Feature එක හදුන්වා දිමට ඔවුන් විසින් කටයුතු කර තිබෙනවා. මේ පහසුකම PUBG Mobile Game එක ක්‍රීඩා කරන ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු විසින් කාලයක් තිස්සේ ඉල්ලා සිටි පහසුකමක් වෙන අතරම ක්‍රීඩාව තුල වංචා සිදු කරන ඕනැම අයෙකු සදහා මේ දඩුවම සදහා ලක් වෙනු ඇත.
We have an important announcement... We are introducing a DEVICE BAN Feature. ?
— PUBG MOBILE (@PUBGMOBILE) December 15, 2021
Cheaters are warned, we are determined to maintain a fair and fun PUBG MOBILE experience. ?
Read more on our Q&A section:
? https://t.co/Sz1iHMs4gA#PUBGMOBILE #BanPan pic.twitter.com/zvsApYuoFD
මෙහිදි PUBG Mobileහි System එක මගින් යම් ක්‍රීඩකයෙකු ක්‍රීඩාව තුල වංචා කරනු ලබනවා යැයි හදුනා ගත් විට එම ක්‍රීඩකයා ක්‍රීඩාව තුලින් Permanently Ban කිරිම සිදු කරනු ලබනවා. එවිට ඔහුට නැවත තම PUBG Mobile Account එක සදහා Log විම හෝ නැවත තම Device එකෙන් New Account එකක් සැදිමට නොහැකි වෙනු ඇත.
මෙලෙස Ban වෙන Account සහිත Devices ස්ථිරව PUBG Mobile තුල තහනම් විමට ලක් වෙන අතර මෙම තහනම නැවත ඉවත් විමක් ද සිදු නොවෙනවා. කෙසේ වෙතත් ඔබගේ තහනම් වු ගිණුම නැවත ලබා ගැනිමට අවශ්‍ය නම් ඔවුන්ගේ Banned Account Claim කිරිම සදහා වෙන standard procedure එක අනුගමනය කල යුතු වෙනවා.
Source : insider Sport