Loading...
Realme Narzo 30 Pro 5G ජංගම දුරකතනය ඉන්දියාවේදී එලිදැක්වීමට කටයුතු කරයි
Huawei Mate X2
$244.00
Brand: realme
Category: Mobiles
  • Processor: MediaTek MT6873 Dimensity
  • RAM: 6 GB, 8 GB
  • Storage: 64 GB, 128 GB
  • Display: 6.5 inches
  • Camera: Triple Camera
  • Battery: Li-Po 5000 mAh

Realme Narzo 30 Pro 5G smartphone එක පිළිබදව කෙටියෙන් විමසා බලමු.

Display

මේ device එකේ display එක විදියට 6.5 inches IPS LCD display එකක් මේකෙ resolution එක වෙන්නෙ 1080 x 2400 විදියටයි. මේකෙ screen to body ratio එක වෙන්නෙ 83.7%. 120 Hz refresh rate එකක් මේ display එකට තියෙනවා. Display එක Gorilla Glass 3 වලින් ආරක්ෂා කර ඇත.

Chipset, Ram, Storage

මේක බලගැන්වෙන්නෙ MediaTek MT6873 dimensity 800U 5G 7nm processor එකෙන්. ඊට අමතරව මේක 6GB ram එකක් එක්ක 64GB storage එකක් එක්ක හෝ 6GB ram එකක් එක්ක 64GB storage එකක් එක්ක ලෙසින් storage/ram capacity දෙකකින් මිලදී ගන්න පුලුවන්. ඒ වගේම micro SD card එකකින් storage එක expand කරගැනිමේ හැකියාවත් පවතිනවා.

OS

මේකට එන්නෙ Android 10 සමග Realme UI 2.0 operating system එකක්.

Battery

මේකෙ battery එක විදියට Li-Po 5000 mAh, non-removable battery එකක් සහ මේ device එකට 30W fast charging පහසුකමත් තියෙනවා.

Camera

මේ device එකට තියෙන්නෙ triple rear camera setup එකක්. ඒකට 48 MP, f/1.8, 26mm, 1/2.0", 0.8µm, PDAF wide angel lens එකකුත් 8 MP, f/2.3, 119˚ ultra wide lens එකකුත් , 1/4.0", 1.12µm 2 MP, f/2.4, macro lens එකකුත් තියෙනවා. ඒවාගේම මේකට 4K 30fps වලිනුත් හා 1080p videos 120 fps දක්වාත් EIS පහසුකමත් සමඟින් record කරන්න හැකියාව තිබෙනවා.

මේකෙ selfie camera එක විදියට 16 MP, f/2.1 aperture එකක් තියෙන wide angle camera එකක් බලාගන්න පුලුවන්. මේකට 1080p video 30 fps දක්වා gyro EIS පහසුකමත් සහිතව record කරන්න පුලුවන්.

Sensors

ඒ වගේම මේක sensors විදියට Fingerprint (side-mounted), accelerometer, gyro, proximity, compass යන sensors බලාගන්න පුලුවන්.

Price

මෙම Realme Narzo 30 Pro 5G දුරකථනයේ 8GB Ram එකක් එක්ක 128GB Storage එකක් සමග එන model ඉන්දියාව තුළ ආසන්න වශයෙන් 276$ පමණ වෙනවා.

Sources: GSM Arena, Gizmochina