අද European event අතරතුර, Realme ඔව්න්ගේ නව දුරකථන දෙකක් එලිදක්වන ලදී. ඒ සමඟම Realme Band, Watch, Buds Air Neo and the Power Bank 2 හි European rollout පිළිබඳ විස්තර අපට ලැබුණි.


Realme Watch හි මිල €54.99 (රු.11,235.60) ලෙසත් Band හි මිල €24.99 (රු.5,105.97) ලෙසත් Buds Air හි මිලෙන් අඩු (budget variant) වන Buds Air Neo €39.99 (රු.8,170.78) ක මිලකටත් වෙළඳපොලට නිකුත් වේ. මේ සමඟම නව Realme Power Bank 2 හි මිල €24.99 (රු.5,105.97) ලෙසත් මිල කර ඇත.


සියළුම නිෂ්පාදන ජුනි 22, පෙ.ව. 10.00 සිට ලබා ගත හැකි අතර මුල් මිලදීගැනීම් සඳහා විශේෂ ත්‍යාග පිරිනැමෙනු ඇත, නමුත් ඒවා පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නොමැත.