Loading...
Samsungලගෙන් S20 එකට FE Edition එකක් (Fan Edition) එන ලකුණු

ඔන්න ගොඩම ගොඩ දවසකින් Post එකක් අරන් එන්නෙ Tech News ගැන උනන්දුවෙන් ඉන්න අයට. ගොඩක්ම මේක Samsung Fans ලට සුවිශේෂි News එකක් වේවී ඒ තමා දැනට කාලයකදි නතර උන Samsung ලගේ Mobile Series එකක් නැවතත් ආරම්භ කිරීමට සියලු වැඩ කටයුතු සූදානම් වන බවක් තමා පෙනී යන්නේ. Topic එක දැකපු ගමන් දැන් හැමෝටම මතක් වෙන්න ඇති මොකක්ද මේ කියලා. Galaxy Note 7 FE Edition එකක් ආවා මතකද ? අන්න ඒ වගේ FE Edition එකක් ඒ කිව්වේ Fan Edition. Fans ලා වෙනුවෙන් නිර්මාණය කරන Device එකක් තමා මේ Device එක.

වැඩි කතා නැතුව කෙලින්ම Device එක ගැන කතා කරමු එහෙනම් අපි. S10 Note 10 යන Series දෙකේම Lite Edition ආවා වගේම මෙවර S20 වල FE Edition එකක් තමා එලිදක්වන්න යන්නේ. ටිකක් අතීතයට ගියොත් මේ FE Edition එක අවසන් වරට භාවිතා කරලා තියෙන්නේ Samsung ලා 2018 වසරේදී Note 7 FE Edition එක වෙනුවෙන්. දැනට සදහන් වෙන පරිදි Country වලට වෙනම වෙන් නොකර මෙ Device එක Globally Release කිරීමට නියමිත බවයි සදහන් වෙන්නේ. නමුත් US වලට පමනක් මෙහි 5G Version එක ලබා දෙන බවක් සදහන් කර තිබුනා. Model Numbers විදිහට  SM-G780 and SM-G781 යනුවෙන් සදහන් කරන්න පුලුවන්. Specs ගැන නම් තවමත් වැඩි තොරතුරක් ලැබ්ලා නැ SOC එක විදිහට Global ම එක SOC එකකින් දෙයි කියලා විචාරකයන් දැනට මත පල කරනවා ඒ අනුව Snapdragon 865 SOC සමග පැමිනේවී කියලයි විශ්වාස කරන්නේ. Android 10 සහා OneUi 2.5 Version එක මේ සමග එලිදක්වයි බොහෝ දුරට.

තවමත් Release Date එකක් හරියටම බලා ගන්න ලැබුනේ නැ බොහෝ දුරට මේ වසරේ අග භාගය වන විට අපිට මේ Device එක Globally බලා ගන්න පුලුවන් වේවි. Price Range එක දැනට සදහන් වෙන විදිහට Dollar 500-600 අතර ප්‍රමානයක් ගනී. ඔයාලාගේ අදහස් අනිවාරෙන් Comments Section එකේ පල කරන්න. මතක ඇතුව Share කරන්න අනිත් අයටත් දැන ගන්න. තවත් මේ වගේ අලුත් Post එකකින් හමුවෙමු. එතකන් හැමෝටම ජය.

Source: thebyteverse