Loading...
Samsung Updates. අලුත්ම Updates ටික කෙටියෙන්.

SAMSUNG NEWS -

  • Galaxy S21 New Camera Sensor එකක් සමග නැවත පැමිනිමට නියමිතව තිබෙනවා.
    150MP Main Sensor.
    64MP Telephoto Sensor.
    16MP Ultra Wide Sensor.
    12MP Macro Lens.
    TOF Sensor.
  • Laser Auto Focus Drop කරන්න තිරණය කරලා තිබෙනවා Samsung ලා S20 Ultra වල පැමිනි දෝශ සමග නැවතත් Dual PDAF ඉදිරියේදි එන Samsung Flagship Device සමග පැමිනේවි.
  • Optical Image Stabilize තාක්ෂනය සියලුම Lens වලට ගෙන ඒමට Samsung ලා මේ දවස් වල Testing කරමින් පවතිනවා. ඒ කිව්වේ Front Cam එකට වගේම Ulra Wide සහා Zoom Lens ඇතුලු සියලුම Lens වලට මේ තාක්ෂනය ලබාදීම සදහා. මේ හරහා සුපිරිම Stabilize එකක් සහිත Videos ගැනීමේ හැකියාව ලැබෙනවා.
  • 150MP Sensor එකක් නැවතත් Samsung ලා Design කරනවා Xiaomi ලා වෙනුවෙන් Samsung ලා. කලින් S21 එකට පැමිනෙන Sensor එකම නෙමේ දැනට ආරංචි වන විදිහට නම් මේක වෙනමම Custom Sensor එකක්.
  • Note 20 Series එකෙහි Ultra Version එකක් නොපැමිනෙන බවයි දැනට සදහන් වෙන්නේ. ඒ වගේම 108MP Camera Sensor එකද මේ සමග ඉවත් වෙයි කියලා මත පල කරනවා. බොහෝ දුරට අපිට S20+ හී පැමිනි 64Mp Camera Setup එකේ Improved Version එකක් Note20 Series එක මගින් බලා ගන්න පුලුවන් වෙවී.
  • Galaxy S9 Note9 Users ලට Good News එකක්. One Ui 2.1 Update එක දැනටමත් Testing වල පවතිනවා Galaxy S9 වලට. ඒ වගේම Note9 Users ලට ලගදිම Rollout කරයි One Ui 2.1 Update එක S20 Special Features සමග.
  • Samsung Device NFC භාවිතා කර අනෙකුත් Device Charge කිරිමේ අලුත්ම Charging System එකක් මේ වෙනකොට Test කරමින් පවතිනවා. හරියටම කිව්වොත් Wireless Power Share වගේ දෙයක්. Mid range Flagship දෙවර්ගයටම මේ Option එක ඉදිරියේදි ලබාදේවි.
  • NVIDIA Terga X1 වලට සමුදෙමින් අලුත්ම Nintendo Switch Gaming Console එක Samsung සහා AMD ලගෙන්. Intel / NVIDIA වලට ඇපත් නැති වෙන සීන් එකක් යන්නේ ඉස්සරහට.

මේ වගේ ඉදිරියටත් සැම Brand එකක් ගැනම Quick Updates ලබා දෙනවා දිගටම Android වැඩකාරයෝ අපි සමග රැදී සිටින්න.