WhatsApp කියන්නේ මේ වන විට ලොව විශාලතම Messaging Service එක වෙන අතරම මේ දිනවල වැඩිපුරම අවධානය යොමු වි පවතින Messaging Service එක ලෙස පැවසුවාත් නිවරදයි. පසුගිය දිනක නිකුත් කරන ලද 2021 වසර සිට ක්‍රියාත්මක වන WhatsAppහි නව Privacy Policy එකට අනුව WhatsApp පරිශීකයන්ගෙන් දත්ත ලබා ගන්නා බව Facebook සමාගම විසින් නිවේදනය කර තිබුණ අතරම මේ වන විට WhatsApp App එක ඔස්සේ එම Privacy Policy එක පිළිබඳ විමසිම ලබා දි තිබෙනවා.

මෙලෙස ලබා දි තිබෙන නව Privacy Policy එක මගින් WhatsApp සඳහා භාවිතා කරන Number එක ඇතුලුව ඔබගේ ඕනැම WhatsApp පරිශිලක දත්තයක් ඔවුන් ලබා ගන්නා අතර අතර ඒවා Facebook සමග බෙදා ගැනිමටද හැකියාව ලැබෙන පරිදි කොන්දේසියක් ඔබ වෙත ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ Policy එක සදහා එකග විමට 2021 පෙබරවාරි 08 තෙක් කාලය ලබා දි ඇති අතර ඉන් පසු මෙයට එකග නොවන පුද්ගලයින්ට WhatsApp භාවිත කිරිමේ හැකියාව නොලැබි යනවා.

මේ වන විට WhatsApp සදහා ලොවපුරා මසකට බිලියන 02කට අධික Active Userලා සංඛ්‍යාවක් සිටින අතර Telegram සදහා මිලියන 400ක් පමණත් Signal සදහා මිලියන 10-20ත් පමණත් Monthly Active Userලා සිටිනවා.
මේ ලිපි පෙළෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ WhatsApp, Telegram හා Signal කියන Messaging Service තුන ගැනයි. මෙහිදි අපි මේ Messaging Serviceවල හිමිකාරිත්වය, ආරක්ෂකාව හා විශේෂාංග පිළිබඳ තොරතුරු ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
WhatsApp
WhatsApp කියන්නේ Facebook සමාගම සතු වෙන Messaging Service එකක්.

Telegram
2013 දි එළිදක්වන ලද මේ Messaging Service එකට හිමිකම් කියන්නේ Nikolai Durov හා ඔහුගේ සහෝදරයා වෙන Pavel Durov යි.

Telegram ගැන මෙතනින් කියවන්න.

Signal
මෙය අයත් වෙන්නේ ලාබ නොලබන Signal පදනමටයි ( Nonprofit Signal Foundation ). මේ පදනමේ මුලිකත්වය ගෙන සිටින්නේ Moxie Marlinspike හා Brian Acton විසින්. මින් Brian Acton කියන්නේ Whatsappහි Co Founder කෙනෙක් ලෙස හැදින්වුවාත් නිවරදියි.

ඒ වගේම Signal Foundation එක පවතින්නේ Donations හා Grantsවලින් බවත් පැවසිය යුතුම දෙයක්.
අපේ ඉලග ලිපියෙන් අපි WhatsApp, Telegram හා Signal කියන Messaging Servicesවල Security එක ගැන කතා කරමු.