Loading...
මොකක්ද මේ Telegram app එක

Telegram කියන්නේ දැනට තියෙන හොදම සහ security පැත්තෙන් ඉහලම app එකක් කියලා කියන්න පුළුවන් ඒ වගේම මේක දැනට අපි යුස් කරන WhatsApp, Messenger වගේ apps වලට වඩා ගොඩක් ෆීචර්ස් දෙනවා. ඉතින් අපි බලමු මේ Telegram එකෙන් අපිට තියෙන වාසි මොනවද කියලා.

Cloud-Based

අපිට Whatsapp ,Massenger  වගේ මැසෙජ් බැකප් කරගන්න මහන්සි වෙන්න අවශ්‍ය නෑ, ඔටෝම බැකප් වෙනවා අපි ඩිවයිස් එක මාරු කරත් අලුත් ඩිවයිස් එකට ලොගින් උන ගමන් පරණ මැසෙජ් ටික ඔටෝම බැකප් වෙනවා

Coordinate

මේකේ තියෙන විශේෂම දෙයක් තමා මේ දන්න විදියකට කිසිම මැසෙජිං ඇප් එහෙක බැරි දෙයක් මේකේ තියෙනවා. ඒ තමා 200,000 දක්වා කට්ටිය  ගෘප් එහෙකට ඇඩ් කිරීමේ හැකියාව.

Store

මන් කලින් කිව්වා වගේ අන්ලිමිටඩ් ක්ලව්ඩ් එක නිසා අපිට එන ෆොටෝස් විඩියෝස් ක්ලවුඩ් එකේ සෙව් වෙන්නෙ ඒ නිසා ස්ටෝරෙජ් ප්‍රශ්න එන්නෙත් නෑ අපිට ඔන්නම් විතරක් ගැලරි එකට සෙව් කර ගැනීමේ හැකියාවා තියෙනවා.

ඒ විතරක් නෙමේ ඇප් එක ඇතුලෙම සෙකියුරිටි ෆීචර්ස් ටිකකුත් තියෙනවා. Telegram PC යුස් කරන අයට පාස්වර්ඩ් දාන්න පුලුවන් ඇප් එක ලොක් කරගන්න. ඒ වගේම මොබයිල් අයට නම් ෆින්ගර් ප්‍රින්ට් එකත් යුස් කරන්න පුලුවන් ඇප් එක ලොක් කරගන්න. Telegram PC ගැන කිව්වේ නෑ නේ. ඔව් Telegram PC වර්ශන් එහෙකුත් තියෙනවා ලොකු වෙනස්කම් නම් නෑ.

තව අපි ගෘප් එහෙකට join උනාම WhatsApp වල වගේ නම් අපේ phone numbers පෙන්නවා. ඒත් Telegram වල එහෙම නෑ. අපි දාන username එක තමා පෙන්නන්නෙ. ඕනේ වෙලාවක username එක මාරු කිරීමේ හැකියාවත් තියෙනවා.

තව අපිට ඕනේ file එකක් යවන්න පුලුවන්. උපරිම සයිස් එක 1.5GB වෙනකන් යවන්න පුලුවන්. මේකේ තියෙන වටිනම දෙයක් තමා අපි යවපු මැසෙජ් සහ වෙන කෙනෙක් අපිට එවපු මැසෙජ් permanent දෙන්නටම delete කරවීමේ හැකියාව තියෙනවා අපිට. ඒක නම් ගොඩක් අයට වැදගත් වෙයි.

අනිත් හොදම දේ තමා ඩාර්ක් මොඩ් එකක් තියෙන එක. තව WhatsApp  වගේ අපිට චැට් බැක්ග්‍රවුන්ඩ්ස් එහෙම යුස් කිරීමේ හැකියාවත් තියෙනවා.

හැමෝම යුස් කරලා බලන්න ඉතිං ලංකාවේ යුස් නොවුනට වැඩිය ලෝකේ ගොඩක් රටවල මේ ඇප් එක යුස් කරනවා මේ වටින ෆීචර්ස් නිසා අනික මෙකේ ගොඩක් වටින චැනල්ස් තියෙනවා Android  වැඩ්කාරයෝ අපෙත් චැනල්ස් කිහිපයක්ම තියෙනවා කැමති නම් ජොයින් වෙන්න පුලුවන් වොල්පෙපර් චැනල් එක සහ ඔෆිශියල් Android  වැඩකාරයෝ චැනල් ලින්ක්ස් දාන්නම් වොල්පෙපර් ගන්න කැමති අය එහෙම ජොයින් වෙන්න.

Android වැඩකාරයෝ - https://t.me/androidwedakarayo

Wallpapers - https://t.me/wallpaperstoyou