Apple සමාගමේ මිළග Event එක අප්‍රේල් 20 දින Apple Park හි සිට ගෙන ඒමට සුදානම් බව නිවේදනයක කර තිබෙනවා. ඔවුන්ගේ මේ Event එක නම් කර ඇත්තේ Spring Loaded Event නමිනුයි.

සමාගමේ Worldwide Marketing සදහා Senior Vice President වෙන Greg Joswiak මහතා විසින් ඔහුගේ නිල Twitter ගිණුම ඔස්සේ ද මේ Event එක පිළිබඳව Teaser එකක් ඵල කර තිබෙනවා. ඒ මගින් අපිට නව Apple Pencil එකක ඉගි පල කෙරෙනවා.
So excited for this one! Only seven more days. ? pic.twitter.com/PVJFcESqh8
— Greg Joswiak (@gregjoz) April 13, 2021
මේ Spring Loaded Event එකේ දි අපිට ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු විය හැකි වෙන්නේ අගල් 12.9ක Mini LED Display එකකින් හා Apple A14X Chipset එකෙන් සමන්විත නව iPad Pro වගේම නව Airpords හා කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටින Apple AirTags මේ Event එකෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්.
Source : GsmArena